ලංකාවේ ඉඩම් වටිනාකම වැඩිම කොහෙද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ලංකාවේ ඉඩම් වටිනාකම වැඩිම කොහෙද?

    Commercial value එක (පාර අයිනේ, හොටලෙකට,...) වගේ දේවල් නැතුව ගෙදරකට ගන්න පර්ච් එකකට වැඩිම වටිනාකමක් ගෙවන්න ඕන කොහෙද? (ගන්න නෙමෙයි ඈ .. :dull:)
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    කෝටිය කියන්නේ මිලියන 10 ක්. ලංකාවේ කොහෙවත් කෝටි 5 ඉඩම් ගණන් වලට නෑ. වැඩිම මිලියන 20 ක් (කෝටි 2 ක් ) වේවි කොළඹ 1 වගේ ..
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    කෝටිය කියන්නේ මිලියන 10 ක්. ලංකාවේ කොහෙවත් කෝටි 5 ඉඩම් ගණන් වලට නෑ. වැඩිම මිලියන 20 ක් (කෝටි 2 ක් ) වේවි කොළඹ 1 වගේ ..

    danna tharama thamai :D galle fort eke balapn awith :)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    aduma koti 3i :yes::yes::yes:

    කවුද බෝයි;22407084 said:
    3ta nam oya paththe hoyaganna bari vei ban.:dull:

    Galle Fort Eke Thamai Wadima. Perch Ekak 3-10 C wenawa...
    nugegoda main road eka kittuwa pearch ekak koti 5k wage wenawa :dull:
    :shocked: :shocked::shocked: hambo.Parampara 2k withara hamba karanna wenawa perches 2k ganna.

    කෝටිය කියන්නේ මිලියන 10 ක්. ලංකාවේ කොහෙවත් කෝටි 5 ඉඩම් ගණන් වලට නෑ. වැඩිම මිලියන 20 ක් (කෝටි 2 ක් ) වේවි කොළඹ 1 වගේ ..

    Colombo 01, 11,
    after that colombo 3,5,7
    Elama mcn.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,243
    12,273
    113
    Ohio, USA
    කෝටිය කියන්නේ මිලියන 10 ක්. ලංකාවේ කොහෙවත් කෝටි 5 ඉඩම් ගණන් වලට නෑ. වැඩිම මිලියන 20 ක් (කෝටි 2 ක් ) වේවි කොළඹ 1 වගේ ..

    Galle Fort Eke Gewal Wala Watinakama danne nadda thawama.??
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කෝටිය කියන්නේ මිලියන 10 ක්. ලංකාවේ කොහෙවත් කෝටි 5 ඉඩම් ගණන් වලට නෑ. වැඩිම මිලියන 20 ක් (කෝටි 2 ක් ) වේවි කොළඹ 1 වගේ ..

    :lol::lol: tho keleda inne.