ලංකාවේ ඉඩම් වටිනාකම වැඩිම කොහෙද?

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    lankawe thiyena arthikaya saha yatithala pahasukam wala hatiyata lankawe idamak wadi gaanak deela ganna eka moda wadak. colombo wala jeewath weemata sudusu pradeshayaka thiyena samanya pramanaye geyak ganna koati deka thunak wath athe thiyaa ganna one. mama nam karanne me salli walin investorslata purawasibayawa dena ratakin purawasi kamak aragena ithuru salli walin e ratey honda geyak ganna eka. lankawe passport eka lokey thiyena top 10 narakama passport dahayen ekak. travel freedom ekak nathi gaman balapathrayak thiyena rataka loku ganan deela idamak gannawata wada hondai yatithala pahasukam saha honda deshapalana pasubimak saha vidimath paripalanayak thiyena ratakin idamak ganna eka.

    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    heheh api koati ganan deela idam ganna hadanne maha paare three wheel , harak saha takaran bus duwana rataka. lankawe ewun idam walata saha gewalwalata gaana kiyanne gedarin eliyata bassa gaman wallmart , tesco , carrefour saha ikea thiyenawa wage :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,958
    1,625
    113
    • ලංකාවේ ලගදීම ආර්ථික ඇද වැටීමක් ඇත ලග වෙනවලු .( මිනිස්සු ලෝන් අරන් රට සවාරි පවා යන්න පටන් අරගෙන ) ලගදීම ඔය ඉඩම් කඩම් මිල ඉතාම අඩුවයි .ඉවසල ඉන්න කියලා විස්වාසනීය ආරංචි මාර්ගයකින් නිවුස් එකක් අවා
    :baffled::baffled::baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    රවී sir ආර්ථිකය ගොඩ අරන් තියෙන්නේ,ආයෙත් එහෙම ලේසියට වැටෙන්නෙ නෑ
     
    Oct 13, 2016
    2,675
    276
    0

    ගෙදර කට්ටිය my 3 පැත්තට හැරෙව්වා... :rofl:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    රවී sir ආර්ථිකය ගොඩ අරන් තියෙන්නේ,ආයෙත් එහෙම ලේසියට වැටෙන්නෙ නෑ

    aai ithin kohama watennada ? aluthen gaththu idame indala volkswagen car eken train station ekata gihilla metro train walin galle face yana kaalayak meka. ape arthikaya wagema viduli vegayen yanne train ekath. aai ithin mona kathada ?
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,123
    3,978
    113

    aai ithin kohama watennada ? aluthen gaththu idame indala volkswagen car eken train station ekata gihilla metro train walin galle face yana kaalayak meka. ape arthikaya wagema viduli vegayen yanne train ekath. aai ithin mona kathada ?
    pissuda. hama gedettama car ekak thiyana hinda dan trains ona na.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,958
    1,625
    113
    රවී sir ආර්ථිකය ගොඩ අරන් තියෙන්නේ,ආයෙත් එහෙම ලේසියට වැටෙන්නෙ නෑ

    ගෙදර කට්ටිය my 3 පැත්තට හැරෙව්වා... :rofl:
    .පර්සනල් ලෝන් අරන් රට සවාරි ගහන සමාජයක් ඇති වෙලා තියෙන්නේ ඉතින් බැංකු වලිනුත් පර්සනල් ලෝන් දෙනවා දිගට හරහට මොන රජය ආවත් එක එහෙමමයි එක සමාජීයව වෙන්ස්වියයුතු දෙයක් . තවම වෙලා නැහැ වෙමින් පවතිනවා .රවී නෙමේ සක්කරයාගේ පුතා වයිමටත් එක වෙනස් කරන්න බැහැ .ඉඩම් ගන්න එවුන්ට කිඋවේ .අම්මලා අරන් දෙන ඩේටා කාර්ඩ් එක යුස් කරලා ඉනර්නෙට් එකේ රට පෙරලන්න හදන සුප්පු පාතාල බබාලට නෙමේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Podi Silva - පොඩි සිල්වා;22411530 said:
    ඔව් කොළඹ 07 තමා ගනන්ම
    30mn වලින් උඩ perch එකක් යනවා

    කුරුදුවත්තටත් වඩා ගනන් කොටුවේ හැබැයි පදිංචි වෙන්න නම් කොළඹ 07 තමයි :love::love:

    ඔයා මැරි කරලද?:love:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Podi Silva - පොඩි සිල්වා;22411567 said:
    කොටුව කිව්වේ කොළඹ 01

    කවුද ඒ අපායෙ පදිංචි වෙන්නේ,කඩේකට නම් හොඳයි,perch එකක් කීයක් විතර වෙනවද ? :)