ලංකාවේ ඉතිහාසය කතා කරන තවත් සුද්දෙක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මට උබව මතක් උනේ. මේ වගේ එකක්ද හදන්න ඕනේ කිව්වේ?
    අන්න හරි (y):love2:,මතක් උන එක ගැන බොහොම සතු‍ටුයි මචං

    මචං
    Deviyo ඔයා දාගන ඉන්න පික් එක ඇන්දේ ප්‍රසන්න විරක්කෝඩි නෙද,මම දවසක් මේල් එකක් දැම්මා පොඩි විස්තර වගයකට,හොඳ මනුස්සයෙක්..නියම වැඩකාරයෙක් තමයි දැන් ඉන්න..
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    නාගයො කියන්නෙ දකුණු ඉන්දියාවට සම්බන්ධ අය කියන්න සාක්ශි මොනවද?
     
    • Like
    Reactions: KMAInteract