Dialog Hotline එකට කතා කළාම මම කතා කරන දේ මට ඇහෙනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    Dialog Hotline එකට කතා කළාම මම කතා කරන දේ මට ඇහෙනවා
    එක නිසා මට කතා කරන්න අමාරුයි Agent එක්ක උබලට මෙහෙම වෙනවා ද
    නැතිනම් මගේ Phone එකේ අවුලක් ද ඒක ?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    now-what-listening.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    තව පාරක් අරන් බලපන්. පොඩි පොඩි දෝෂ නේ. ඔ්වා ගණන් ගන්න එපා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    තව පාරක් අරන් බලපන්. පොඩි පොඩි දෝෂ නේ. ඔ්වා ගණන් ගන්න එපා
    හැමදාම එහෙමයි බන් මට කතා කරන්න අමාරුයි එක නිසා ගහන්න වගේ කතා කරගෙන යන්න ඕනේ
    මම කතා කරන එක මට ඇහෙන නිසා