පොඩි chance එකක් සෙට් උනා European company එකකට direct මෙහෙ ඉදන් වැඩ කරන්න.. එහෙ regulations, labor law විදියට තමයි contract එක සෙට් වෙන්නේ ... ඒ company එකේ stock options එහෙමත් සෙට් වෙන chance එකක් තියනවා ..
මට First time මෙහෙම සීන එකක් සෙට් උනේ .. මේකේ ඒ වගේ සෙට් උන, එහෙම වැඩ කරන, එහෙම වැඩ කරලා migrate උන, එහෙම offers decline කරපු උන් ඇති නේ. ඒක හින්ද පොඩ්ඩක් pros , cons එහෙම කියපන්කො
Thanks in advance
මට First time මෙහෙම සීන එකක් සෙට් උනේ .. මේකේ ඒ වගේ සෙට් උන, එහෙම වැඩ කරන, එහෙම වැඩ කරලා migrate උන, එහෙම offers decline කරපු උන් ඇති නේ. ඒක හින්ද පොඩ්ඩක් pros , cons එහෙම කියපන්කො
Thanks in advance

Fiber aniwa ganna. Backup power source ekak ona.
+ Chances of migration