ලංකාවේ ඉදන් ලෝකෙට ආවඩන්නන්ට
ඔන්න බලාගනිල්ලා ඇමරිකාවේ උන්ගේ මිනිස්සුන්ටම කරන කෙරුවාව
ඔය කොච්චර ස්ට්රයික් කලත් මල් තියල වැඩපල්ලා අපේ ඩොකාලටයි මෙඩිකල් සිස්ටම් එකටයි. මොනව උනත් උන් මෙහෙම තුප්පහි වැඩ කරන්නේ නෑ
අනික් හරියත් එහෙම තමා.. කොච්චර උනත් තාමත් අපේ රටේ උඩම එකාගේ ඉදන් හිගන්නට යනකම් මනුස්සකම සාපේක්ශව හරි ඉතුරු වෙලා තියෙනවා.පාලන තන්ත්රයේ පවා
ලෝකන් උතුම් රට මගේ ලංකාවයි.....

Last edited: