ලංකාවේ ඉදන් ලෝකෙට ආවඩන්නන්ට

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ ඉදන් ලෝකෙට ආවඩන්නන්ට

    ඔන්න බලාගනිල්ලා ඇමරිකාවේ උන්ගේ මිනිස්සුන්ටම කරන කෙරුවාව

    ඔය කොච්චර ස්ට්‍රයික් කලත් මල් තියල වැඩපල්ලා අපේ ඩොකාලටයි මෙඩිකල් සිස්ටම් එකටයි. මොනව උනත් උන් මෙහෙම තුප්පහි වැඩ කරන්නේ නෑ

    අනික් හරියත් එහෙම තමා.. කොච්චර උනත් තාමත් අපේ රටේ උඩම එකාගේ ඉදන් හිගන්නට යනකම් මනුස්සකම සාපේක්ශව හරි ඉතුරු වෙලා තියෙනවා.පාලන තන්ත්‍රයේ පවා

    ලෝකන් උතුම් රට මගේ ලංකාවයි.....
     
    Last edited:
    • Like
    Reactions: audiR8

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    බුම්ප්
    කලින්ම ඌරෙක් ඇවිල්ල තියෙන්නේ රත්තරං ත්‍රෙඩ් දානකම් බලාගෙන ඉඳල.එක නෙමෙයි මොකෝ කාලෙකින් අවේ නැත්තේ මේ පැත්තේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බුම්ප්
    කලින්ම ඌරෙක් ඇවිල්ල තියෙන්නේ රත්තරං ත්‍රෙඩ් දානකම් බලාගෙන ඉඳල.එක නෙමෙයි මොකෝ කාලෙකින් අවේ නැත්තේ මේ පැත්තේ

    නිතරම ආවා මචන් පෝස්ට් කලේ නෑ. බිස්නස් එක තනියෙන් කරන්නේ දැන්. ජොබ් එකයි බිස්නස් එකයි දෙකම එක්ක විවේකයක් ඇත්තේම නෑ බන්
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    රත්තරං;18145136 said:
    නිතරම ආවා මචන් පෝස්ට් කලේ නෑ. බිස්නස් එක තනියෙන් කරන්නේ දැන්. ජොබ් එකයි බිස්නස් එකයි දෙකම එක්ක විවේකයක් ඇත්තේම නෑ බන්

    අහ එල ජයවේවා
    REP +++
     
    Last edited:
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොයි රටේත් බල්ලොත් ඉන්නවා දෙවිවරුත් ඉන්නවා බන් ...

    mokadda ban meke thinne

    මචෝ වෙලාව වැයකරලා බලපන් ඩොකියුමන්ට්‍රිය. පට්ට

    මේ සිකෝ කියන මයිකල් මූරේගේ ඩොකියුමන්ට්‍රි එකෙන් කියන්නේ ඇමරිකාවේ ජීවිතවල යතාර්තය
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18145149 said:
    මචෝ වෙලාව වැයකරලා බලපන් ඩොකියුමන්ට්‍රිය. පට්ට

    මේ සිකෝ කියන මයිකල් මූරේගේ ඩොකියුමන්ට්‍රි එකෙන් කියන්නේ ඇමරිකාවේ ජීවිතවල යතාර්තය

    උන්ගෙ ඔලු හදන්න බැහැ බන්.. උන් හිතන් ඉන්නෙ සල්ලි නැත්තෙ කම්මැලියන්ට කියල..... කම්මැලියන්ට සලකනවට උන් විරැද්ධයි...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රත්තරං;18145160 said:
    ආ ආවද... වෙල්කම් බල්ලෝ එහෙනම්. මම හිතුවේ උබ මොහොම්මද් නබි වගේ ඌරෙක් කියලා. බැලුවහම බල්ලෙක්ලුනේ

    :lol::lol::lol::lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රත්තරං;18145149 said:
    මචෝ වෙලාව වැයකරලා බලපන් ඩොකියුමන්ට්‍රිය. පට්ට

    මේ සිකෝ කියන මයිකල් මූරේගේ ඩොකියුමන්ට්‍රි එකෙන් කියන්නේ ඇමරිකාවේ ජීවිතවල යතාර්තය
    ela balanm .komath usa un gana loku wistarayak apu kenek kiwwa mata ,,