ලංකාවේ ඉදන් Russian Army එකට යන උන්ට වෙන දේ!

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    Its Alive Love GIF by VisualTimmy Illustration
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අපිටත් ගුනබුස තමයි ඩ්‍රෝන් Era එක වෙනකල් යුද්දෙ ඉවර නොවී තිබුනා නම්..

    පෙර පිනකට JVP එක, මහින්දට සපෝට් කලේ 2004 දී.. ❤️❤️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අපිටත් ගුනබුස තමයි ඩ්‍රෝන් Era එක වෙනකල් යුද්දෙ ඉවර නොවී තිබුනා නම්..

    පෙර පිනකට JVP එක, මහින්දට සපෝට් කලේ 2004 දී.. ❤️❤️
    හෙක් හෙක් JVP ඒකනේ යුද්දෙ අන්තිම කාලේ මහින්දගේ ආන්ඩුවේ අයවැය පරද්දන්න UNP එකත් එක්ක ඡන්දෙ දෙන්න සෙට් උනේ🤣🤣
    කරු ජයසූරිය ගේ සෙට් එක මහින්දට සපෝර්ට් කරේ නැත්නම් යුද්දෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා මහින්ද ගේ ආණ්ඩුව පෙරලෙනවා🤣

    JVP එක මහින්දට Support කරේ කසුන් දිසානායක මිහින් ලංකා එකේ Manager කෙනෙක් කරගන්න මිසක් රටට ඇති ආදරේකට නෙවෙයි 🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    අපිටත් ගුනබුස තමයි ඩ්‍රෝන් Era එක වෙනකල් යුද්දෙ ඉවර නොවී තිබුනා නම්..

    පෙර පිනකට JVP එක, මහින්දට සපෝට් කලේ 2004 දී.. ❤️❤️
    JVP කොහොම උනත් මුල කොටසේ ඇත්තක් තියනවා. පහුගිය කාලේ asymmetric warfare දියුණු වෙච්ච විදිහ එක්ක බලද්දී කොටි හිටියා නම් සිංහලුන්ට ගුණ බුස ජපුර වෙන්න ලොකු ඉඩක් තියනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    හාට් එක වැඩ කරනවා කියන්නේ පොරට තාම මනසක් තියෙනවද. එතකොට මුකුත් තේරෙනවද බන්, ඔලුවක්වත් නෑනේ. එතකොට ආත්මේ තාම බොඩි එකේද. 🤔
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    හාට් එක වැඩ කරනවා කියන්නේ පොරට තාම මනසක් තියෙනවද. එතකොට මුකුත් තේරෙනවද බන්, ඔලුවක්වත් නෑනේ. එතකොට ආත්මේ තාම බොඩි එකේද. 🤔
    බෙල්ල කැපුවත් හාර්ට් එක වැඩ බන් ටික වෙලාවක්😁
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,418
    113
    kandy
    Russia wala thiyana power ekata wadima unoth masa 3,6 athulatha ukraine iwarama karala danna puluwan. Eth ai danne na awurudu 2k 2.5k thisse ohee adan yanne

    Oka nisa wena air pollution eka patta wadi. Anika eka risk ekak. Dan oya area eke Oxygen(O2) percentage eka kohomath adu wenawane. Ethakota naturally e hariye Oxygen percentage eka balance karanna anith than walin automatically ee area ekata Oxygen yanawa

    20% ganak thiyana Oxygen gaana (atmosphere eke) 19% ganakata bassama minissunta nidi matha enna gannawa

    Loketama kela wei wage🙁
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Russia wala thiyana power ekata wadima unoth masa 3,6 athulatha ukraine iwarama karala danna puluwan. Eth ai danne na awurudu 2k 2.5k thisse ohee adan yanne
    iwarai karai bambuwa, un boru baila ban gahala thiyenna mechchara dawas, Parana USSR unge weapon valin thamai mechchara hari berila inne.

    anna ukrain un Russian Oil Refinery ekin eka vinasha karanava, oya tika bera gannath ba munta, mun allai paka.