රේල් පාරේ contract ගත්ත ඉංදියන් උන් 1/3 වලට ලංකාවේ company එකකට .
port city එකේ කණුවට contract එක ගත්ත චීන්නු ඒක දුන්න තව චීන්නු ටිකකට උන් ඒක දුන්න ලංකාවේ උන්ට , original චීන්නු ගත්ත ගානෙන් 1/10 ලංකාවේ උන්ට ගෙවන්නේ
චීනෙක් එකෙක් මරන්න දුන්න contract එක බාර ගත්ත එක subcontract වෙන එකෙක්ට දීල ,එහෙම 6ක් දීල ,අන්තිම එකා මරන්න ඕන එකත් එක්ක සෙට් වෙලා බොරු ෆොටෝ යවල , සේරම හිරේ