ලංකාවේ ඉදන් US/UK Remote Job කරන Software Developers ඉන්නවද

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මාසෙට 2million වඩා හොයන්න පුළුවන්නේ
    එහෙම සෙට් උන ය ඉන්නවා නම් කොහොමද සෙට් උනේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,772
    113
    සේදවත්ත
    ඕනතරම් ඉන්නවා

    උනට මෙකට ඇවිත් මේ ත්‍රෙඩ් කියව කියව වෙලාව කන්න වෙලාවක් නෑ උන් උදෙ ඉදන් හවස් වෙනකම් ඩොලර් යුරෝ වලට කෑදර කමේ ජයිරා උඩ ඉදන් වැඩ 😂😂
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕනතරම් ඉන්නවා

    උනට මෙකට ඇවිත් මේ ත්‍රෙඩ් කියව කියව වෙලාව කන්න වෙලාවක් නෑ උන් උදෙ ඉදන් හවස් වෙනකම් ඩොලර් යුරෝ වලට කෑදර කමේ ජයිරා උඩ ඉදන් වැඩ 😂😂
    ජයිරා kiyanne mokakda ?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    US/UK salary වල බැලුවම ඔෆිස් එකෙන් එකෙකුට හම්බ වෙන ගාන 5 කට බෙදලානේ හුත්ත පඩි දෙන්නේ.
    ඉතුරු ටික අයිති එවුන් ගහගේනනේ