ලංකාවේ සැලරි කොහොමද?

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    කලුවනේ ..ලංකාවේ software ඉන්ඩස්ට්‍රි එකේ සැලරි කොහොමද යන්නේ? අන්තිමට වැඩ කලේ economic crisis එකට කලින් ලංකාවේ. අඩුම අවුරුදු 10ක්වත් exp තියෙන උන් ගැන මේ අහන්නේ .. (ඔව් ඔව් ගොඩක් උන් දැන් ලංකාෙව් නැ තමා එහෙම තියෙන.... කියල කියන්න එපා)

    - TL/ ARCHITECT වගේ කොහොමද යන්නේ (After/before tax) ? (FE/MOBILE/BE/FS)?
    - Remote කරලා Euro or USD ගන්න උන් ඉන්නවද? කොහොමද මාසෙට ගාන සෙට් වෙන්නේ (After/before tax)
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,944
    2,931
    113
    43
    Wakanda
    උබ ඕසි කියන උනුත් ලංකාවෙ ඉන්නෙ තාම
    උබත් තාම ලංකාවෙ කියල අපි දන්නව
    මේක අපි හැමෝටම අමාරු කාලයක්
    රත්නපුරේ ගිහින් මැණික් ගරපන්
    මාත් වැඩේට යන්ඩ ඉන්නෙ
     
    • Haha
    Reactions: sliit_kolla

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    උබ ඕසි කියන උනුත් ලංකාවෙ ඉන්නෙ තාම
    උබත් තාම ලංකාවෙ කියල අපි දන්නව
    මේක අපි හැමෝටම අමාරු කාලයක්
    රත්නපුරේ ගිහින් මැණික් ගරපන්
    මාත් වැඩේට යන්ඩ ඉන්නෙ
    අම්මවත් එක්කන් පලයන් නැත්තන් අතේ ගහන්න බැරි වෙනවානේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭

    කලුවනේ ..ලංකාවේ software ඉන්ඩස්ට්‍රි එකේ සැලරි කොහොමද යන්නේ? අන්තිමට වැඩ කලේ economic crisis එකට කලින් ලංකාවේ. අඩුම අවුරුදු 10ක්වත් exp තියෙන උන් ගැන මේ අහන්නේ .. (ඔව් ඔව් ගොඩක් උන් දැන් ලංකාෙව් නැ තමා එහෙම තියෙන.... කියල කියන්න එපා)

    - TL/ ARCHITECT වගේ කොහොමද යන්නේ (After/before tax) ? (FE/MOBILE/BE/FS)?
    - Remote කරලා Euro or USD ගන්න උන් ඉන්නවද? කොහොමද මාසෙට ගාන සෙට් වෙන්නේ (After/before tax)
    ලොකු ලොකු එවා වහනවා කියලා මෙහෙ උන් අඬනවා, contract පිට කරන රස්සා තමා මුලින්ම යන්නෙ. පුලුවන්නම් තමන්ගෙ දෙයක් අටවන් කරන් පලයන්
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    උබ ඕසි කියන උනුත් ලංකාවෙ ඉන්නෙ තාම
    උබත් තාම ලංකාවෙ කියල අපි දන්නව
    මේක අපි හැමෝටම අමාරු කාලයක්
    රත්නපුරේ ගිහින් මැණික් ගරපන්
    මාත් වැඩේට යන්ඩ ඉන්නෙ
    කවුද දැන් ඔසි කිවේ මම?
    ඔව් ඔව් ලංකාවේ ඉන්නේ. අනේ වරුන. පිස්සුව තද වෙලා වගේ අද..
    ලොකු ලොකු එවා වහනවා කියලා මෙහෙ උන් අඬනවා, contract පිට කරන රස්සා තමා මුලින්ම යන්නෙ. පුලුවන්නම් තමන්ගෙ දෙයක් අටවන් කරන් පලයන්
    අඩෝ..අපරාදේ බං ඉන්ඩස්ට්‍රි එක. 2021-2022 පස්සේ තමා කෙලවෙලා ගිහින් තියෙන්නේ. lay off seen නම් හැමතැනම තියෙනවා. අලුත් කම්පැනි එන්නේ නැති සින් එකක් තියෙන්ෙන් එහෙනම් ලංකාවට.. අනිත් එක service oriented companies දැන් හරියන්නේ නැ ලංකාවේ. product startups ටිකක් නැගල යන්න ඕන. ඒත් ඉතින් අපේ උන්ට ඉන්වෙස්ට්මන්ට් නැනේ
     
    • Like
    Reactions: ChoronaSottiya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    කවුද දැන් ඔසි කිවේ මම?
    ඔව් ඔව් ලංකාවේ ඉන්නේ. අනේ වරුන. පිස්සුව තද වෙලා වගේ අද..

    අඩෝ..අපරාදේ බං ඉන්ඩස්ට්‍රි එක. 2021-2022 පස්සේ තමා කෙලවෙලා ගිහින් තියෙන්නේ. lay off seen නම් හැමතැනම තියෙනවා. අලුත් කම්පැනි එන්නේ නැති සින් එකක් තියෙන්ෙන් එහෙනම් ලංකාවට.. අනිත් එක service oriented companies දැන් හරියන්නේ නැ ලංකාවේ. product startups ටිකක් නැගල යන්න ඕන. ඒත් ඉතින් අපේ උන්ට ඉන්වෙස්ට්මන්ට් නැනේ
    මනුස්සකම අයින් කරලා sweatshop එකක් දාන්න තියෙන්නෙ. පොඩි පොඩි startup නම් තීයෙනවා. AI සීන් එක පැත්ත බැලුවානම් හරි
     
    • Love
    Reactions: sliit_kolla

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    කලුවනේ ..ලංකාවේ software ඉන්ඩස්ට්‍රි එකේ සැලරි කොහොමද යන්නේ? අන්තිමට වැඩ කලේ economic crisis එකට කලින් ලංකාවේ. අඩුම අවුරුදු 10ක්වත් exp තියෙන උන් ගැන මේ අහන්නේ .. (ඔව් ඔව් ගොඩක් උන් දැන් ලංකාෙව් නැ තමා එහෙම තියෙන.... කියල කියන්න එපා)

    - TL/ ARCHITECT වගේ කොහොමද යන්නේ (After/before tax) ? (FE/MOBILE/BE/FS)?
    - Remote කරලා Euro or USD ගන්න උන් ඉන්නවද? කොහොමද මාසෙට ගාන සෙට් වෙන්නේ (After/before tax)
    pre crisis kiyak hamba unada? TL