ලංකාවේ ඉදිරි අවුරුදු 20ක දේශපාලන prediction එක

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    වල් වේස බයියොන්ව උපරිම වේදනාවෙන් තැබීමට කාලයත් ධනයත් ශ්‍රමයත් වැයකරමි
     
    • Love
    Reactions: INCORRECT

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    2024 අනුර දිනලා
    2024 අනුර දිනලා බදු/ වංචා/ නාස්තිය අවම කරනවා...

    මෙච්චර කල් වෙන පගයන්ට ජන්දෙ දීලා රට කාලා නේද තිබුනෙ කියලා බයි/ටොයි උඹලගෙ දරුවො උඹලට හෙන ඉල්ලනවා...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    උබේ රටේ Mixed එකේ වැඩිපුර තියෙන්නේ capitalism 90% විතරම. ඕනි නන් polices එක එක අරගෙන ගැනලා බලන්න.

    ඉතින් ගැනල උබම කියහන්කො. මට බයිල ගහන්න උවමනාවක් නෑ. මම දන්නබ මේ රටේ තියටන එක ප්‍රායෝගිකවම. හිරිකොතෙන් එවන බයිල නෙවෙයි 😹😹

    මට ඕන එක මේ දැන් ටිකකට කලිනුත් කිව්වා. ආයෙ කියන්නං.
    මට ඕන මීට වඩා දියුණු රටක් කෙසේ වෙතත් මේ ගානට දියුණු සිස්ටම් එකක් තියෙන රටක් හදන්න.

    උබලට එහෙම රටක් ඕන නැති එක තමයි දුක.

    NPP mix එකේ වැඩිපුර තියෙන්නේ socialism. NPP එකේ JVP නොවන උන් ගාන ගැනල කවුන්ට් එකක් හදාගෙන percentage එක උබම බලාගන්න.

    NPP එකේ JVP නොවන ගානයි, මේ රටේ capitalist policies ගානයි ගණන් කරන්න ඕන. මරු සංසන්දන ඒවා 😹

    NPP එකේ capitalist policies ගාන ගණන් කරන්න එපාද? ඒක නෙවෙයිද මේ රටේ එකත් එක්ක සංසන්දනය කරන්න ඕන? 😹😹🙈
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613

    මේක වැඩක් නෑ ඔහේ තියෙන්නේ සම්මත කරගත්ත පොලිසි ටිකක් මෙහෙ තියෙන්නේ සම්මත කරගන්නවා කියල කියන ටිකක් ඒ දෙක වෙනස්. ඒව සම්මත කරගන්න ඉන්නේ සමාජවදය අවුරුදු 40ක්ම කර තියාගෙන ගිය උන් නේ.

    හැබයි උබ කියන එක හෙන ආතල් සිද්ධියක්

    ඉන්න රටේ උන්ගෙම පොලිසි තියෙන්නේ capitalism framework එකක් ඇතුලේ කියල නොතේරෙන අය 🤭 මෙහෙ socialism කර තියාගෙන ඉන්න ජේවීපී එකේ ලීඩර් ලංකාව capitalism framework එකක් ඇතුලට ගන්න හැටි බලන් ඉන්න එක තමා මේකේ තියෙන ආතල් එක.
     
    • Like
    Reactions: Jack London

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    මේක වැඩක් නෑ ඔහේ තියෙන්නේ සම්මත කරගත්ත පොලිසි ටිකක් මෙහෙ තියෙන්නේ සම්මත කරගන්නවා කියල කියන ටිකක් ඒ දෙක වෙනස්.

    ඔව් තාම සම්මත කරගන්න තියා, යෝජනා කරන්නවත් බැරි උනා හොරුන්ටයි, පොන්නයන්ටයි. හොරු කරන්නෙ නෑ, පොන්නයන්ට බෑ.

    ඒ නිසා තමයි පුලුවන් එකෙක්ට දෙන්න කියන්නෙ මේ පාරවත්

    ඒව සම්මත කරගන්න ඉන්නේ සමාජවදය අවුරුදු 40ක්ම කර තියාගෙන ගිය උන් නේ.

    කරේ බැරිනං අධෝමුඛයෙ තියන් ගියත් අපිට වැඩක් නෑ අපිට රටට ඕන වැඩේ කෙරෙන්න විතරයි ඕන.

    හැබයි උබ කියන එක හෙන ආතල් සිද්ධියක්

    ඉන්න රටේ උන්ගෙම පොලිසි තියෙන්නේ capitalism framework එකක් ඇතුලේ කියල නොතේරෙන අය 🤭 මෙහෙ socialism කර තියාගෙන ඉන්න ජේවීපී එකේ ලීඩර් ලංකාව capitalism framework එකක් ඇතුලට ගන්න හැටි බලන් ඉන්න එක තමා මේකේ තියෙන ආතල් එක.

    ආයෙත් බයිලයක් කියනවා 😹
    පවතින්නෙ නැති දෙයක් කිය කිය මගෙන් ඒකට උත්තර අහනවා.

    මම කලිනුත් කිව්වනේ බන් ඔය බයිල කියපන් බන් රනිල්ට චන්දෙ දෙන්න ඉන්න තව මෝඩ හරකෙක්ට 😹

    මෙහේ තියෙන්නෙ mixed economy එකක්. NPP එකෙන් යෝජනා කරන්නෙත් එහෙම එකක්. ඒක තමයි දියුණු රටවල් වෙනවනං විදිය.

    ඒව තියෙන රටවල් වල මහබැංකුවෙන් හොරා කාපු එවුන් රට දියුණු කරන්න අහන්නෙ නෑ. 😹 අහනවද දන්නෙත් නෑ අපිට ඇහෙන්නෙ නෑ මෙිකද උන් ඉන්නෙ හිරේ. අගමැති පුටුවෙ නෙවෙයි 😹

    ඇහුවත් එහෙම එවුන්ට බලේ දෙන්න තරං මොලේ කුරුවල් වෙච්ච, මන්ද මානසික, බුද්ධිය අබ්බගාත වෙච්ච සොම්බියො නෑ. ඒකෙ ප්‍රතිපලයක් විදියට තමයි දියුණුව කියන එක හම්බවෙලා තියෙන්නෙ. ♥️
     
    • Love
    Reactions: Jack London

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    ඔව් තාම සම්මත කරගන්න තියා, යෝජනා කරන්නවත් බැරි උනා හොරුන්ටයි, පොන්නයන්ටයි. හොරු කරන්නෙ නෑ, පොන්නයන්ට බෑ.

    ඒ නිසා තමයි පුලුවන් එකෙක්ට දෙන්න කියන්නෙ මේ පාරවත්

    කරේ බැරිනං අධෝමුඛයෙ තියන් ගියත් අපිට වැඩක් නෑ අපිට රටට ඕන වැඩේ කෙරෙන්න විතරයි ඕන.

    ආයෙත් බයිලයක් කියනවා 😹
    පවතින්නෙ නැති දෙයක් කිය කිය මගෙන් ඒකට උත්තර අහනවා.

    මම කලිනුත් කිව්වනේ බන් ඔය බයිල කියපන් බන් රනිල්ට චන්දෙ දෙන්න ඉන්න තව මෝඩ හරකෙක්ට 😹

    මෙහේ තියෙන්නෙ mixed economy එකක්. NPP එකෙන් යෝජනා කරන්නෙත් එහෙම එකක්. ඒක තමයි දියුණු රටවල් වෙනවනං විදිය.

    ඒව තියෙන රටවල් වල මහබැංකුවෙන් හොරා කාපු එවුන් රට දියුණු කරන්න අහන්නෙ නෑ. 😹 අහනවද දන්නෙත් නෑ අපිට ඇහෙන්නෙ නෑ මෙිකද උන් ඉන්නෙ හිරේ. අගමැති පුටුවෙ නෙවෙයි 😹

    ඇහුවත් එහෙම එවුන්ට බලේ දෙන්න තරං මොලේ කුරුවල් වෙච්ච, මන්ද මානසික, බුද්ධිය අබ්බගාත වෙච්ච සොම්බියො නෑ. ඒකෙ ප්‍රතිපලයක් විදියට තමයි දියුණුව කියන එක හම්බවෙලා තියෙන්නෙ. ♥️
    ඒකනේ කිව්වේ ඉන්න රටේ තියෙන policy framework එකේ බේස් එක දන්නේ නැති අය මෙහෙ එහෙම එකක් හදනවා බලන් ඉන්න එක ආතල් කියල. 👌
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    කරුමයක් තියෙනව නන් ගෙවන්නම වෙනවනෙ ළමයින්ටත් එක්කම.

    ලබන ආත්මෙවත් හොද රටක ඉපදෙන්න ඕන.
     
    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඒකනේ කිව්වේ ඉන්න රටේ තියෙන policy framework එකේ බේස් එක දන්නේ නැති අය මෙහෙ එහෙම එකක් හදනවා බලන් ඉන්න එක ආතල් කියල. 👌

    වෙන රටක ඉන්න අය අපි ජීවත්වෙන රටේ ප්‍රතිපත්ති ගැන අපි කියන වැරදියි, හරි එක මේකයි කියල අපිට කියල දෙන්න එන එක ඊට වඩා ආතල් 🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    වෙන රටක ඉන්න අය අපි ජීවත්වෙන රටේ ප්‍රතිපත්ති ගැන අපි කියන වැරදියි, හරි එක මේකයි කියල අපිට කියල දෙන්න එන එක ඊට වඩා ආතල් 🤣🤣
    ඉතින් හිතපාංකෝ capitalism framework එකක් බේස් කරගෙන හදපු economy system එකක් ඇතුලේ ජීවත් වෙන එකෙක් තමන් ඉන්නේ මොනවාගේ සිස්ටම් එකක් ඇතුළෙද කියලාවත් හරියට තෝරා බේරගන්න බැරිව වෙන රටක් හදන්න මහන්සි වෙනවා කියන එක

    බලන් ඉන්න උන්ට කොච්චර ආතල් එකක්ද කියලා. 🤭🤡
     
    • Haha
    Reactions: xVOLDYx

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් හිතපාංකෝ capitalism framework එකක් බේස් කරගෙන හදපු economy system එකක් ඇතුලේ ජීවත් වෙන එකෙක් තමන් ඉන්නේ මොනවාගේ සිස්ටම් එකක් ඇතුළෙද කියලාවත් හරියට තෝරා බේරගන්න බැරිව වෙන රටක් හදන්න මහන්සි වෙනවා කියන එක

    බලන් ඉන්න උන්ට කොච්චර ආතල් එකක්ද කියලා. 🤭🤡

    ඉතින් හිතපන්කො තමන් ජීවත්වෙන්නෙ ව්‍යවස්ථාවෙන්ම සමාජවාදී රටක් කියල නම් කරපු එකක කියලවත් නොදන්න එවුන්, තමන් ජීවත් වෙලාවත් නැති තමන්ගෙ සමාජවාදී රටටත් වඩා social benefits උපරිම වෙච්ච mixed economy එකක් තියෙන රටවල් දිහා බලලා ඒ තියෙන්නෙ capitalist ආර්ථිකයක් කියල කියනකොට අපේ පුපවල් වලට තියෙන හිනාව තදකරගන්න තියෙන අමාරුව 😹
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,527
    3,933
    113
    2024 ත් ඇත්තම බය පැත්තක තියලා ඇතිකරන බය ගැන හිතලා චන්දෙ දැම්මොත් 2024 ත්

    රට දියුණුවෙන් දියුණුවට පත්වෙනවා ෂුවර් 💪🥰🥰
    2025 March wage weddi bump krannm
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    ඉතින් හිතපන්කො තමන් ජීවත්වෙන්නෙ ව්‍යවස්ථාවෙන්ම සමාජවාදී රටක් කියල නම් කරපු එකක කියලවත් නොදන්න එවුන්, තමන් ජීවත් වෙලාවත් නැති තමන්ගෙ සමාජවාදී රටටත් වඩා social benefits උපරිම වෙච්ච mixed economy එකක් තියෙන රටවල් දිහා බලලා ඒ තියෙන්නෙ capitalist ආර්ථිකයක් කියල කියනකොට අපේ පුපවල් වලට තියෙන හිනාව තදකරගන්න තියෙන අමාරුව 😹
    ඔය මම කියපු දෙකට අදාළ උත්තරයක් නෙවෙයි.

    මම ව්‍යවස්ථා කතා ඇහුවේ නෑ රට ගැන ඇහුවෙත් නෑ. මම කිව්වේ වෙන එකක් ඕක උබ හිතාගෙන උත්තර දුන්න ප්‍රශ්නේ.

    මම පොයින්ට් කරේ capitalism framework එකක් socialism base කරගෙන ඉන්න පක්ෂයක් හදයි කියල උන්ට උදව් කරන එක කේක් එකකට මිරිස් දානවා වගේ වැඩක් කියල විතරයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මම කියපු දෙකට අදාළ උත්තරයක් නෙවෙයි.

    මම ව්‍යවස්ථා කතා ඇහුවේ නෑ රට ගැන ඇහුවෙත් නෑ. මම කිව්වේ වෙන එකක් ඕක උබ හිතාගෙන උත්තර දුන්න ප්‍රශ්නේ.

    උබනෙ හිතාගත්ත බයිලා කියන්නෙ. Mixed economy එක capitalist කියනවා. සමාජවාදී රට එහෙම නෑ කියනවා. 🙈

    ව්‍යවස්ථාව නැතුව රටේ පාලනය ගැන කතා කරන්න බෑ කියන එකවත් නොදන්න එකෙක් එක්කද එතකෙිට මං කතා කරල තියෙන්නෙ? 🙁

    රටේ ව්‍යවස්ථාව පිළිගන්නෙ නෑ, ඒක වෙනස් කරන්නෙත් නෑ කියන එකෙකුට චන්දෙ දෙන්නද ඕන?

    මම පොයින්ට් කරේ capitalism framework එකක් socialism base කරගෙන ඉන්න පක්ෂයක් හදයි කියල උන්ට උදව් කරන එක කේක් එකකට මිරිස් දානවා වගේ වැඩක් කියල විතරයි.

    ආයෙත් බයිලයක්. එකම බයිලෙ ආයෙ ආයෙත් කියනවා.
    Socialism බේස් කරනවා කියන්නෙ මොකක්ද? NPP එක socialist නෑ කියල කියද්දි.

    Mixed කියන්නෙ mixed. උබට කියන්න පුලුවන් capitalism බේස් කරන් mixed economy එකක් හදලා ක්යලා. තව එකෙකුට කියන්න පුලුවන් socialism බේස් කරන් mixed economy එකක් හදලා කියලා. 😹

    මොක කිව්වත් හරි වැරදි කියන්න බෑ ඇයි දෙකේම මික්ස් එකක් නිසා. Socialist republic කියන රටටත් වඩා social benefits තියෙන නිසා socialism බේස් කරන් mixed economy එකක් හදලා තියෙනව කියන්නත් පුලුවන්.

    කොහොමහරි ඔය බයිලා වාද මොකක් වත් නෙවෙයි හරි එක. ජනතාව හැමෝටම හොඳක් වෙන්න හදන සිස්ටම් එක mixed එකක්. අරක බේස කරන් මේක බේස් කරන් කියන්න බෑ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,167
    3,168
    113
    උබ ඉන්න ධනවාදී රට මෙහෙ හදන්න මෙහෙ සමාජවාදී සෙට් එකකට උදව් කරනවා කියන්නේ කේක් හදන්න මිරිස් කූඩු දැම්ම වගේ නේ. 🥲
    Niyama kathaawa..eththa oka thanai..lankaawe inna kuhaka booru heththata oka therenne kanna bonna bethu wela, ledakata beheth nethi wela thamange ekek merenna lan wena kota

    උබනෙ හිතාගත්ත බයිලා කියන්නෙ. Mixed economy එක capitalist කියනවා. සමාජවාදී රට එහෙම නෑ කියනවා. 🙈

    ව්‍යවස්ථාව නැතුව රටේ පාලනය ගැන කතා කරන්න බෑ කියන එකවත් නොදන්න එකෙක් එක්කද එතකෙිට මං කතා කරල තියෙන්නෙ? 🙁

    රටේ ව්‍යවස්ථාව පිළිගන්නෙ නෑ, ඒක වෙනස් කරන්නෙත් නෑ කියන එකෙකුට චන්දෙ දෙන්නද ඕන?

    ආයෙත් බයිලයක්. එකම බයිලෙ ආයෙ ආයෙත් කියනවා.
    Socialism බේස් කරනවා කියන්නෙ මොකක්ද? NPP එක socialist නෑ කියල කියද්දි.

    Mixed කියන්නෙ mixed. උබට කියන්න පුලුවන් capitalism බේස් කරන් mixed economy එකක් හදලා ක්යලා. තව එකෙකුට කියන්න පුලුවන් socialism බේස් කරන් mixed economy එකක් හදලා කියලා. 😹
    Ethakota mudal emathi wenna/ aarthiya council eke inna balan inna eka share market eka soodu pitiyak, salli mawana thenak kiyanne mokatada? Oya kathaawa 100% socialism concept ekak..track handuna uge ideologies ehm pitinma eliyata daanawa
    ------ Post added on Sep 4, 2024 at 9:56 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    උබනෙ හිතාගත්ත බයිලා කියන්නෙ. Mixed economy එක capitalist කියනවා. සමාජවාදී රට එහෙම නෑ කියනවා. 🙈

    ව්‍යවස්ථාව නැතුව රටේ පාලනය ගැන කතා කරන්න බෑ කියන එකවත් නොදන්න එකෙක් එක්කද එතකෙිට මං කතා කරල තියෙන්නෙ? 🙁

    රටේ ව්‍යවස්ථාව පිළිගන්නෙ නෑ, ඒක වෙනස් කරන්නෙත් නෑ කියන එකෙකුට චන්දෙ දෙන්නද ඕන?

    ආයෙත් බයිලයක්. එකම බයිලෙ ආයෙ ආයෙත් කියනවා.
    Socialism බේස් කරනවා කියන්නෙ මොකක්ද? NPP එක socialist නෑ කියල කියද්දි.

    Mixed කියන්නෙ mixed. උබට කියන්න පුලුවන් capitalism බේස් කරන් mixed economy එකක් හදලා ක්යලා. තව එකෙකුට කියන්න පුලුවන් socialism බේස් කරන් mixed economy එකක් හදලා කියලා. 😹

    මොක කිව්වත් හරි වැරදි කියන්න බෑ ඇයි දෙකේම මික්ස් එකක් නිසා. Socialist republic කියන රටටත් වඩා social benefits තියෙන නිසා socialism බේස් කරන් mixed economy එකක් හදලා තියෙනව කියන්නත් පුලුවන්.

    කොහොමහරි ඔය බයිලා වාද මොකක් වත් නෙවෙයි හරි එක. ජනතාව හැමෝටම හොඳක් වෙන්න හදන සිස්ටම් එක mixed එකක්. අරක බේස කරන් මේක බේස් කරන් කියන්න බෑ.
    හදන බේස් එක උඩ structure එක වෙනස් වෙනවා කියලා උබ නොදන්නවා නෙවෙයි නෙ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    menna meka nam atta kathwa
    ඒ වෙනකොට නාකියෝ ටික මැරිලා බන්, මේ පාර General election එකෙදිත් හේදිලා ගියොත් පොරට ආයිත් survive වෙන්න බෑ. ධම්මිකයාව candidate කරගන්න මයිනා දත කෑවේ ඕකයි.

    මම පොයින්ට් කරේ capitalism framework එකක් socialism base කරගෙන ඉන්න පක්ෂයක් හදයි කියල උන්ට උදව් කරන එක කේක් එකකට මිරිස් දානවා වගේ වැඩක් කියල විතරයි.
    Niyama kathaawa..eththa oka thanai..lankaawe inna kuhaka booru heththata oka therenne kanna bonna bethu wela, ledakata beheth nethi wela thamange ekek merenna lan wena kota
    උඩ බලා ගෙන ඉදල ගොඩ ගියපු රට වල් නෑ, gov එක දැන ගන්න ඕනේ, investments ගෙනල්ලා, anti-corruptions වගේ හරි policies ගෙනල්ලා, contribute කරන්න. ඔහොම ඉදල 2012 විතර mixed economy එකකට ගිහිල්ලා ගොඩ ගියපු රටක් තමයි වියට්නාමය. දැන් උන්ගේ GDP එක 408.8 billion USD (2022). උන් ලංකාවටත් වඩා උග්‍ර communist set එකක් control කරන්නේ.