ලංකාවේ ඉන්න උබල නොදන්නා කතාවක්,

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    මෙන්න මේ පොස්ට් එක දැකලා මෙටික කියන්න හිතුනේ මචං,

    https://elakiri.com/threads/කොරෝනා-නිසා-අසරණ-වූ-ලාංකිකයින්-පිරිසක්-මැද-පෙරදිග-සිඟමනේ.1975282/

    ලංකාවේ ඉන්න උබල නොදන්නා කතාවක්,

    මම මේ කියන්නේ Citizen ගන්න බලාපොරොත්තුවෙන් Australia, UK, new zealand etc.. ගිය ය ගැන නෙමේ. දේශපාලකයන් කියන අපේ රටේ අසීමිත දියුණුව හේතුවෙන් එදා වේල හම්බකරගෙන තම පවුල නඩත්තු කර ගන්න බලාපොරොත්තුවෙන් මැද පෙරදිග රැකියාවට ආපු අපේ කොල්ලෝ කෙල්ලෝ ගැනයි.

    මෙහෙම පොඩි පඩියකට රස්සාවක් හොයන් එන ගොඩක් උන් ජිවත් වෙන්නේ bed space එකක (මොකද ඉන්න room එකක් ගන්න මාසෙකට පඩිය වගේ දෙතුන් ගුණයක් ගෙවන්න ඕනේ). එතන තියෙන්නේ යකඩ වලින් හදපු තට්ටු දෙකේ අඩවල්. ඉතින් room එකක 6,8 වගේ ඉන්නවා. හිතපන් එකෙක්ට ලෙඩේ හැදුනොත්.

    ඉතින් හිතපන්, 2020 අප්‍රේල් වෙද්දී මෙහෙ රස්සා ගොඩක් යට නැතිවෙන්න පටන් ගත්තා තාමත් එහෙමයි ඉවරයක් නෑ. ඊට පස්සේ ඉන්න තැනට ගෙවන්න සල්ලි නැතිවුනා. ඉන්න තැන් වලින් බලෙන් ඈදල එලියට දැන්මා. (මෙහෙ summer එකට 50C වගේ රස්නේ, වලිකුනටු, එන හුලං හරියටම hair dryer එකකින් එන හුලන් වගේ අගට වදින්නේ එළියේ එද්දී, Winter එකට 10-15C ) ඉතිං හිතපන් ඉන්න තැනින් එලියට දන්මහම වෙන දේ. ගහක් යට ඉන්න ගහක් නැහැ. කන්න නෑ. මන් දන්නා කොල්ලෝ සෙට් එකක් building එකක staircase එකේ ඉද්දි එකෙනුත් එළවලා තිබ්බා.

    කන්න කෑමක් නැහැ. කොල්ලෙක් එළියේ හිටියත් කෙල්ලෙක්/ගැනියෙක් කොහමද එලිට්යේ ඉන්නේ.

    Airport වැහුවා, යන්න විදිහක් නැතිවුනා. වටෙන්ම හිරවුනා පිහිටක් ඉල්ලන්න හිටියේ ලංකාවේ embassy එක විතරයි. ඉතිං සරණක් පතාගෙන එතනට මිනිස්සු ගිහින් පාන්දර 3 ඉදං පෝලිමේ. ගේට්ටු වහගෙන එයාලා ඇතුලේ, ෆොනේ එකක් answer කරන්නේ නෑ (Embassy එකේ අයගේ වරදක් ද මන් දන්නේ නෑ හැබැයි එයාලට කරන්න තිබ්බ capacity එක මදි වුන වෙන්නත් පුළුවන්). මොන වුනත් අසරණ උන්ගේ පිහිටට හිටියේ අපේම උන්. පුළුවන් විධිහට ඉන්න හොයල දුන්න කට්ටිය එකතුවෙලා කෑම දුන්න. එත් ඒවත් limit එකක් තිබ්බ මිනිස්සුන්ට කරන්න පුළුවන්. උබල බනින Indian උන් උදවු කරා අපේ උන්ට කන්න බොන්න දීල.

    ඇත්තටම කියනවනම් ලංකාවේ ආණ්ඩුවෙන් කිසිම සහයෝගයක් තිබ්බේ නෑ (flight එවන්න නෙමේ මන් කියන්නේ, මෙහෙ building තියෙනවා ඕන තරම් එකක් rent එකට අරගෙන නන්නත්තාර වෙලා පාරේ නිදියගත්ත ගනු ටික නවත්තන තිබ්බා. කිසි දෙයක් කරේ නැ. වටේට media conference දී දී හිටියා මිසක්. ඇමතිවරුන් කියන කට්ටිය කියපු කතා මතක ඇතිනේ උබලට.

    ඔන්න ඕකයි උනේ, ලංකවේ ඉන්න උබලත් බැන්න මෙහෙම අසරණ උන් ලංකාවට එද්දී. රට ගියපු උන් ගේන්න එපා කියලා.

    එහෙම අසරණ වීමක් මගේ ජෙවිතේට දැකල තිබ්බේ නෑ.
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Sahathika aththa. Meawa damma hithanne JVP or UNP nisa anduwata baninawa kiyala. Echchara oluwa paata karagaththa minissu inne.

    Puluwannam daapan anith ratawal walin ea ratawala minissunta salakapu hatith eg- India, Bangladesh, Philippines etc
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මේ බලු රාජපක්ෂ අාණ්ඩුවට රට ඉන්න උන්ව ඕන උන්ගෙ පවුල් වල ජන්දෙ ගන්නයි,රටට විපතක් වුනහම අාධාර ගන්නයි,UN ඵකට විරුද්ධව සිංහ කොඩි උස්සන් උද්ඝෝෂණ කරන්නයි විතරයි..පුළුවන්නම් ජාති අලේ බේරි බේරි අායෙ ලැජ්ජ නැතුව ජන්දෙ දීපල්ල මුංට..මෝඩ හැත්ත..!
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පොඩ්ඩක් ඉවසල ඉන්න වෙනවා. ගමේ තමයි ලොකුම ප්‍රශ්න තියෙන්නේ ඒවා විසදලා. නගර පරශ්ණ ටික විසදලා. දිස්තික්කේ ප්‍රශ්ණ විසදලා. පළාතේ ප්‍රශ්න විසදලා. ඊට පස්සේ තමයි රටේ ප්‍රශ්න විසදන්නේ.

    හැබැයි මේ ජාත්‍යන්තර මට්ටමේ තියන එකක් නේ. ඉතින් ටිකක් කල් යනවා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පොඩ්ඩක් ඉවසල ඉන්න වෙනවා. ගමේ තමයි ලොකුම ප්‍රශ්න තියෙන්නේ ඒවා විසදලා. නගර පරශ්ණ ටික විසදලා. දිස්තික්කේ ප්‍රශ්ණ විසදලා. පළාතේ ප්‍රශ්න විසදලා. ඊට පස්සේ තමයි රටේ ප්‍රශ්න විසදන්නේ.

    හැබැයි මේ ජාත්‍යන්තර මට්ටමේ තියන එකක් නේ. ඉතින් ටිකක් කල් යනවා
    ශ්‍රී ලංකා රජයට ඇලජික් වෙච්ච "මිනිස් බෝම්බ" අනෙක් රටවල් වල සැබෑ "රට විරුවන්" සේ පැමිණේ!

    ලංකාවේ ජනගහනයෙන් 10% පමණ, මිලියන 2-2.5 අතර විදේශ ගතවී ඇති අතර, මිලියන 1.5 පමණ ශ්‍රමිකයින් වේ. ජූනි 2020 වනවිට මැද පෙරදිග සිට මෙරටට ඒමට සිටි ශ්‍රමිකයින් ගණන 26,321. විස්තර පහත ලින්ක් එකෙන්.

    "මිනිස් බෝම්බ" ගෙන්වීමේ ශ්‍රී ලංකා මොඩලය -

    දැනට මෙරටට පැමිණි ඇති මුලු සංඛ්‍යාව පැහැදිලි නැති අතර කෝවිඩ් ආසාදනය වූ 90+ක් එරට මිය ගොස් ඇති බව වාර්තා වේ.

    අපි හිතමු තවමත් 25,000ක් එන්න ඉන්නවා කියලා...

    මහජන ආධාර ඇතුව පටන් ගත් කෝවිඩ් අරමුදල වන 'ඉටුකම' 2020 ඔක්තෝම්බර වන විට රු බිලියන 1.65කට අධික විය. ඉන් රු මිලියන 400ක් වියදම් කොට ඇත. ඉතිරිය??? (බැඳුම් කරයට එහා ගිය මංකොල්ලයක පෙර නිමිති...)

    අපේ මිනිස්සු තෙගුණයක් ටිකට් එකට ගෙවාගෙන, ලක්ෂ ගණන් හෝටල් වලට ගෙවාගෙන, දහස් ගණන් PCR ටෙස්ට් වලට ගෙවාගෙන හිඟන්නෝ වෙලා හෝ ගණිකාවන් වෙලා මෙරටට පැමිණෙන්නේ පිලිකුළෙන්.

    "රට විරුවන්" ගෙන්වීමේ පිලිපීන මොඩලය -

    මැද පෙරදිග වැඩියෙන්ම ඉන්නේ ඉංදීය සහ පිලිපීන පුරවැසියන්. පිලිපීන ජාතිකයින් මිලියන් 2.18ක් මැද පෙරදිග සේවය කරන අතර දැනට ලක්ෂ 3කට අධික පිරිසක් ගෙන්වා ඇත. තවත් 70,000-80,000 ක්ෂණිකව ගෙන්වීමට පිලිපීන් රජය පියවර ගෙන ඇත.

    කෝවිඩ් ආසාදනයෙන් මැද පෙරදිග මිය ගොස් ඇති පිලිපීන ජාතිකයන් එක්කෙනෙක් පමණයි!

    රට විරුවන් ගෙන්වීමට පිලිපීන් රජය පේසො බිලියන 1.8ක් (රු බිලියන 7.2) වෙන් කොට ඇත. ඔවුන් තම මව්බිමේ මොන දීපන්කරේ හිටියත් තම ගමට යෑමටත්, රැකියා අහිමිවීම නිසා එක් වතාවක් පෙසෝ 10,000 දීමනාවක්ද (රු 40,000), අවතැන් වන සිසුන් සඳහා එක් වතාවක් අධ්‍යාපන දීමනවාක් පෙසෝ 30,000 (රු ලක්ෂ 1.2) ද ලබා දේ. විස්තර පහත ලින්ක් එකෙන්.

    ඔවුන්ව පිළිගන්නේ පිළිකුලෙන් නොව සැබෑ සහෝදර මිත්‍රත්වයෙන්.

    ආසියාවේ ආස්චර්‍ය එයයි...නමුත් අපි නම් කවදා මේ නිරයෙන් ගැලවේද? ලැජ්ජයි සර්, ලැජ්ජයි!!

    FB_IMG_1609998889180.jpg

    FB_IMG_1609998891533.jpg

    https://www.arabnews.com/node/1777491/world
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    ශ්‍රී ලංකා රජයට ඇලජික් වෙච්ච "මිනිස් බෝම්බ" අනෙක් රටවල් වල සැබෑ "රට විරුවන්" සේ පැමිණේ!

    ලංකාවේ ජනගහනයෙන් 10% පමණ, මිලියන 2-2.5 අතර විදේශ ගතවී ඇති අතර, මිලියන 1.5 පමණ ශ්‍රමිකයින් වේ. ජූනි 2020 වනවිට මැද පෙරදිග සිට මෙරටට ඒමට සිටි ශ්‍රමිකයින් ගණන 26,321. විස්තර පහත ලින්ක් එකෙන්.

    "මිනිස් බෝම්බ" ගෙන්වීමේ ශ්‍රී ලංකා මොඩලය -
    දැනට මෙරටට පැමිණි ඇති මුලු සංඛ්‍යාව පැහැදිලි නැති අතර කෝවිඩ් ආසාදනය වූ 90ක් එරට මිය ගොස් ඇති බව වාර්තා වේ.

    අපි හිතමු තවමත් 25,000ක් එන්න ඉන්නවා කියලා...

    මහජන ආධාර ඇතුව පටන් ගත් කෝවිඩ් අරමුදල වන 'ඉටුකම' 2020 ඔක්තෝම්බර වන විට රු බිලියන 1.65කට අධික විය. ඉන් රු මිලියන 400ක් වියදම් කොට ඇත. ඉතිරිය??? (බැඳුම් කරයට එහා ගිය මංකොල්ලයක පෙර නිමිති...)

    අපේ මිනිස්සු තෙගුණයක් ටිකට් එකට ගෙවාගෙන, ලක්ෂ ගණන් හෝටල් වලට ගෙවාගෙන, දහස් ගණන් PCR ටෙස්ට් වලට ගෙවාගෙන හිඟන්නෝ වෙලා හෝ ගණිකාවන් වෙලා මෙරටට පැමිණෙන්නේ පිලිකුළෙන්.

    "රට විරුවන්" ගෙන්වීමේ පිලිපීන මොඩලය -
    මැද පෙරදිග වැඩියෙන්ම ඉන්නේ ඉංදීය සහ පිලිපීන පුරවැසියන්. පිලිපීන ජාතිකයින් මිලියන් 2.18ක් මැද පෙරදිග සේවය කරන අතර දැනට ලක්ෂ 3කට අධික පිරිසක් ගෙන්වා ඇත. තවත් 70,000-80,000 ක්ෂණිකව ගෙන්වීමට පිලිපීන් රජය පියවර ගෙන ඇත.

    කෝවිඩ් ආසාදනයෙන් මැද පෙරදිග මිය ගොස් ඇති පිලිපීන ජාතිකයන් එක්කෙනෙක් පමණයි!

    රට විරුවන් ගෙන්වීමට පිලිපීන් රජය පේසො බිලියන 1.8ක් (රු බිලියන 7.2) වෙන් කොට ඇත. ඔවුන් තම මව්බිමේ මොන දීපන්කරේ හිටියත් තම ගමට යෑමටත්, රැකියා අහිමිවීම නිසා එක් වතාවක් පෙසෝ 10,000 දීමනාවක්ද (රු 40,000), අවතැන් වන සිසුන් සඳහා එක් වතාවක් අධ්‍යාපන දීමනවාක් පෙසෝ 30,000 (රු ලක්ෂ 1.2) ද ලබා දේ. විස්තර පහත ලින්ක් එකෙන්.

    ඔවුන්ව පිළිගන්නේ පිළිකුලෙන් නොව සැබෑ සහෝදර මිත්‍රත්වයෙන්.

    ආසියාවේ ආස්චර්‍ය එයයි...නමුත් අපි නම් කවදා මේ නිරයෙන් ගැලවේද? ලැජ්ජයි සර්, ලැජ්ජයි!!

    View attachment 112276
    View attachment 112277

    https://www.arabnews.com/node/1777491/world

    Truth Hurts

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    දුක තමා මචන්

    තරහා ගන්න එපා මෙහෙම කිව්වට. උබ ලංකාවේ එකෙක් කියලා ෂුවර් ද.

    ලංකාවේ politician ලා කවද්ද කියපන් මිනිස්සු ගැන හිතලා දෙයක් කරේ.
    Election එකක් ලග නම් මොනවා හරි පේන්න කරනවා.

    උන්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන එක උබලගේ වරද.

    මේ රටවත් මේ මිනිස්සුවත් අවුරුදු 1000 ගියත් හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ.

    රතු නිල් කොල කහ පාට කණ්නාඩි ගලවලා ජීවිතේ දිහා බලපන්
    එදාට තමන් හරි ගොඩ යයි
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    යුක්රේනෙට ගියානම් එහෙන් එන්න පුළුවන්. නීති 2යි තියෙන්නෙත් 1. අපෙන් එයෙලට බෝවෙන්න බෑ 2. එයාලට අපෙන් බෝ වෙන්න බෑ. හොටෙල් ගානත් අඩුයි, වටයක් යන්නත් පුළුවන්. කැමති නම් උදයංග රාජපක්ෂට කතා කරන්න කියපන්.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දන්න කාලෙ ඉදන් එම්බසි, සන්ස්තා, මන්ඩල, දෙපාර්තමෙන්තු වලට පත් උනෙ දේසපාලන හෙන්චයියො මිසක්
    අදල දේට කොලිෆයිඩ් අය නෙවෙයිනෙ. ඒවගෙ ප්‍රතිපල තමා ඉතින්.

    83 කලබල වෙලාවෙ, හිටපු ඉන්දියන් කොමසාරිස්, මෙහෙ ඉන්දියන් කාරයෝ ඔක්කොම, ක්සනිකව ගෙවල් වලින් එලියට අරන හොටෙල් වල බොර්ඩ් කරාලු.
    අපේ එවුන්ට තමා, ඉන්න තැනක් හොයල දෙන්න බැරි වෙලා තියෙන්නෙ තාම
     
    Similar threads