ලංකාවේ ඉන්න කට්ටියට use කරන්න පුළුවන් හොඳම expenses tracking / budget planning and finance managing app එක මොකක් ද?

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    ඔයගොල්ලෝ පාවිච්චි කරන හොඳ expenses tracking / budget planning / finance managing apps තියෙනවනම් කියන්න පුලුවන්ද? Bank Accounts ඔක්කොගෙම තියෙන Balances, Transactions එහෙම app එකට automatically sync වෙන විදිහේ app එකක් තමයි හොයාගන්න බැලුවේ. ඒත් playstore එකේ තියෙන ගොඩක් finance managing apps වල ඒ වගේ Banking Related Features එහෙම ලංකාවේ users ලට දෙන්නේ නෑ. සමහර apps ලංකාවේ කට්ටියට download කරගන්නවත් දෙන්නේ නෑ. ඒ හින්දා ඔයගොල්ලොන්ට සෙට් වුන මේ වගේ bank details automatically sync වෙන features එහෙමත් තියෙන ලංකාවේ users ලටත් access තියෙන finance managing app එකක් දන්නවනම් කියන්න පුළුවන්ද? මං දැන් ඉඳන්ම හම්බෙන සල්ලි ටික සුපිරියට manage කරගන්නම් කියලා බැලුවේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113

    Spendee use kala kaalekata kalin. but dan no tracking.
     
    • Like
    Reactions: Lupine Solus

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,570
    8,136
    113
    1680495448499.png
    1680495547627.png

    Money Lover app eke update karanwa.. and bank balance excel sheet eke update karala e deka match wenawada balanawa. Match wune ne kiyanne expense hariyata track wela ne.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    math dan pothaka liyanne bn..app wala gagaha inna kammaliyi..

    mn dan karanne padi watunama 25% -30%k withdraw krnwa ..ithiri tika pothe..kalen kaleta FD danawa..ara 30% yanne ithin essential expenses wlta thama godakma..
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    math dan pothaka liyanne bn..app wala gagaha inna kammaliyi..

    mn dan karanne padi watunama 25% -30%k withdraw krnwa ..ithiri tika pothe..kalen kaleta FD danawa..ara 30% yanne ithin essential expenses wlta thama godakma..
    ඔව් නේද. පොතක ලියාගන්න එකත් ලේසියි කියලා හිතෙනවා.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මම පාවිච්චි කරන්නේ මේක. සල්ලි ගෙවල ගත්තම account ගොඩක් දාගන්න පුළුවන්. free එකේ account 2කයි 3නයි පුළුවන්.
    credit card, bank account, loan වගේ ජාති ගොඩක account හදාගන්න පුළුවන්.
    හැබැයි ලංකාවේ බැංකු එක්ක sync කරන්න බැහැ. excell එකක් දාල data add කරගන්න පුළුවන්

    https://budgetbakers.com/
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    මම පාවිච්චි කරන්නේ මේක. සල්ලි ගෙවල ගත්තම account ගොඩක් දාගන්න පුළුවන්. free එකේ account 2කයි 3නයි පුළුවන්.
    credit card, bank account, loan වගේ ජාති ගොඩක account හදාගන්න පුළුවන්.
    හැබැයි ලංකාවේ බැංකු එක්ක sync කරන්න බැහැ. excell එකක් දාල data add කරගන්න පුළුවන්

    https://budgetbakers.com/
    wallet by budget bakers. meka tama best