ඔයගොල්ලෝ පාවිච්චි කරන හොඳ expenses tracking / budget planning / finance managing apps තියෙනවනම් කියන්න පුලුවන්ද? Bank Accounts ඔක්කොගෙම තියෙන Balances, Transactions එහෙම app එකට automatically sync වෙන විදිහේ app එකක් තමයි හොයාගන්න බැලුවේ. ඒත් playstore එකේ තියෙන ගොඩක් finance managing apps වල ඒ වගේ Banking Related Features එහෙම ලංකාවේ users ලට දෙන්නේ නෑ. සමහර apps ලංකාවේ කට්ටියට download කරගන්නවත් දෙන්නේ නෑ. ඒ හින්දා ඔයගොල්ලොන්ට සෙට් වුන මේ වගේ bank details automatically sync වෙන features එහෙමත් තියෙන ලංකාවේ users ලටත් access තියෙන finance managing app එකක් දන්නවනම් කියන්න පුළුවන්ද? මං දැන් ඉඳන්ම හම්බෙන සල්ලි ටික සුපිරියට manage කරගන්නම් කියලා බැලුවේ.

