ලංකාවේ ඉන්න තවම හේතු තියෙනවද කට්ටියට ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ලංකාවේ ඉන්න තවම හේතු තියෙනවද කට්ටියට ? ලේසියෙන් පො#ස් රිපෝට් එකක් වත් දෙන්නෙත් නැතිලු නේද යන්න හදන කට්ටියට :confused:. එවත් පගාවටලු. පාරෙ යන්න බෑ චිකාගෝ වගේ නේ ඩිෂුම් ඩිෂුම් හැමතැනම. වට පිටාව නම් එන්න එන්නම දරුණු වෙන තත්වයක් තියෙන්නේ. අඩුම මාසෙට ලක්ෂ දෙකක් ස‍ෙට් වෙන්නේ නැත්නම් ඉන්න එක නම් ත‍ේරුමක් නෑ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Laksha 2k hoyana eka Ali gemak nevi.
    Ubata rata giyama lankawe wage garden ekak ekka geka Inna puluwanda?

    Le berenna Fresh fish, chicken , pork kanna hambuwenawada?

    Car ekakin bassama hambuwena posh static eka hambuwenawada?

    Uba lankawe fail nam palayan. Ehe giyama uba nikanma nikan 3rd class porak witharai.
     
    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    එක එක මිනිස්සුන්ගේ opinion අහා අහා ඉන්න එපා. කොන්ද කෙලින් තියාගෙන තීරනයක් ගන්න.
    රට යන්න ආසාවක් තියෙනවා නම් යන්න එක එක මිනිස්සුන්ගෙන් අහා අහා දුක් විදින්නේ නැතුව.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ලන්කාව නම් එන්න එන්නම දරුණු වෙන බව පේනවා.මේ ටිකේම මෙහෙ සාමාන්‍ය ජොබ් කරන මගේ යාලුවො ගොඩක් කතා කරා.සයිඩ් බිස්නස් එකක් එහෙම නැද්ද කියලා අහලා. හම්බෙන පඩිය හොදටම මදිලු. 50ක් වගේ උන්ගේ පඩි.සිංගල් උන්. කුඩු විකුනලා , රොබරියක් දීලා හරි මාසෙට අමතර ගානක් හොයා ගන්න තත්වෙට උන්ගේ මනස් හැදීගෙන එන්නේ ටික ටික. උන් එක්ක කතා කරද්දි ඒක තේරෙනවා. ඒක හරිම භයානක තත්වයක්. අම්මට තාත්තට අතයවශ්‍යම බෙහෙත් ටිකවත් සම්පූර්ණව අරගෙන දෙන්න බැරි වෙනකොට හිතට ඇගට එන ප්‍රෙශර් එක කොහොමද. ඉස්සරහට අපිට අමාරුවෙන් කීයක් හරි හොයා ගන්නවා වගේම ඒක පරිස්සම් කර ගන්නත් සෑහෙන්න මහන්සියක් දරන්න වෙයි.
     
    • Like
    Reactions: $Gangster$

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Laksha 2k hoyana eka Ali gemak nevi.
    Ubata rata giyama lankawe wage garden ekak ekka geka Inna puluwanda?

    Le berenna Fresh fish, chicken , pork kanna hambuwenawada?

    Car ekakin bassama hambuwena posh static eka hambuwenawada?

    Uba lankawe fail nam palayan. Ehe giyama uba nikanma nikan 3rd class porak witharai.
    පාඩුුවේ වැඩක් කරගෙන ඉන්න පුලුවන් නම් එච්චරයි. මට එහෙම ලොකු දේවල් අවශ්‍ය නෑ :rolleyes: මෙහෙට වඩා ආරක්ෂාවක් දැනෙනවා. කුඩු දාලා අැතුලට දාන්නේ නෑ බොරු නඩු පටලවන්නේ නෑ මෙහෙ ප්‍රශ්නයක් කියන්නේ තනිකර නඩුවක්නේ බන්. සාධාරණත්වය කියලා දෙයක් තියෙනවනේ අන්නඒ වගේ රටක නීතියට අනුව ජීවත්වෙන්න කැමති. මේ වල් සිස්ටම් එක අත්වින්දා හොදටම ඇති. මට එහෙම කේස් නෑ නමුත් වටපිටාව සමාජය ගැන මට තේර‍ෙන මට්ටමින් තව දුරටත් වලපල්ලට යනවා. පරක්කු වෙන්නහොද නෑ

    එක එක මිනිස්සුන්ගේ opinion අහා අහා ඉන්න එපා. කොන්ද කෙලින් තියාගෙන තීරනයක් ගන්න.
    රට යන්න ආසාවක් තියෙනවා නම් යන්න එක එක මිනිස්සුන්ගෙන් අහා අහා දුක් විදින්නේ නැතුව.
    දැන් ඉතින් යන්න විතරයි තියෙන්නේ බඩු හරි
    ------ Post added on Sep 19, 2023 at 8:32 PM

    ලන්කාව නම් එන්න එන්නම දරුණු වෙන බව පේනවා.මේ ටිකේම මෙහෙ සාමාන්‍ය ජොබ් කරන මගේ යාලුවො ගොඩක් කතා කරා.සයිඩ් බිස්නස් එකක් එහෙම නැද්ද කියලා අහලා. හම්බෙන පඩිය හොදටම මදිලු. 50ක් වගේ උන්ගේ පඩි.සිංගල් උන්. කුඩු විකුනලා , රොබරියක් දීලා හරි මාසෙට අමතර ගානක් හොයා ගන්න තත්වෙට උන්ගේ මනස් හැදීගෙන එන්නේ ටික ටික. උන් එක්ක කතා කරද්දි ඒක තේරෙනවා. ඒක හරිම භයානක තත්වයක්. අම්මට තාත්තට අතයවශ්‍යම බෙහෙත් ටිකවත් සම්පූර්ණව අරගෙන දෙන්න බැරි වෙනකොට හිතට ඇගට එන ප්‍රෙශර් එක කොහොමද. ඉස්සරහට අපිට අමාරුවෙන් කීයක් හරි හොයා ගන්නවා වගේම ඒක පරිස්සම් කර ගන්නත් සෑහෙන්න මහන්සියක් දරන්න වෙයි.
    සමාජයේ තත්වය තේරෙනවා නම් වටිනවා. :P
    ------ Post added on Sep 19, 2023 at 8:36 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පාඩුුවේ වැඩක් කරගෙන ඉන්න පුලුවන් නම් එච්චරයි. මට එහෙම ලොකු දේවල් අවශ්‍ය නෑ :rolleyes: මෙහෙට වඩා ආරක්ෂාවක් දැනෙනවා. කුඩු දාලා අැතුලට දාන්නේ නෑ බොරු නඩු පටලවන්නේ නෑ මෙහෙ ප්‍රශ්නයක් කියන්නේ තනිකර නඩුවක්නේ බන්. සාධාරණත්වය කියලා දෙයක් තියෙනවනේ අන්නඒ වගේ රටක නීතියට අනුව ජීවත්වෙන්න කැමති. මේ වල් සිස්ටම් එක අත්වින්දා හොදටම ඇති. මට එහෙම කේස් නෑ නමුත් වටපිටාව සමාජය ගැන මට තේර‍ෙන මට්ටමින් තව දුරටත් වලපල්ලට යනවා. පරක්කු වෙන්නහොද නෑ

    දැන් ඉතින් යන්න විතරයි තියෙන්නේ බඩු හරි
    ------ Post added on Sep 19, 2023 at 8:32 PM

    සමාජයේ තත්වය තේරෙනවා නම් වටිනවා. :P
    ------ Post added on Sep 19, 2023 at 8:36 PM
    Drugs plant karana scene nam koheth thiyenawa bun. Umbe type eka anuwa thama.
     
    • Like
    Reactions: poopoo

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    පිඟන් හෝදන්නයි, ලැට් හෝදන්නයි, යූ ටියුබ් චැනල් කරන්නයි ආස නෑ
    මම නම් කැමති මගේම කියලා බිස්නස් එකක් කරන්න. මම වැඩ කරපු තැන් තියෙනවා :P ලංකාවේ කවුරුවත් මට පඩිගෙවලත් නෑනේ :rolleyes:
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ඔය කියල තියන දේවල් අඩු/වැඩි වෙන රටවල් වලත් තියනව ඉතින්