ලංකාවේ ඉන්න තවම හේතු තියෙනවද කට්ටියට ? ලේසියෙන් පො#ස් රිපෝට් එකක් වත් දෙන්නෙත් නැතිලු නේද යන්න හදන කට්ටියට
. එවත් පගාවටලු. පාරෙ යන්න බෑ චිකාගෝ වගේ නේ ඩිෂුම් ඩිෂුම් හැමතැනම. වට පිටාව නම් එන්න එන්නම දරුණු වෙන තත්වයක් තියෙන්නේ. අඩුම මාසෙට ලක්ෂ දෙකක් සෙට් වෙන්නේ නැත්නම් ඉන්න එක නම් තේරුමක් නෑ.
. එවත් පගාවටලු. පාරෙ යන්න බෑ චිකාගෝ වගේ නේ ඩිෂුම් ඩිෂුම් හැමතැනම. වට පිටාව නම් එන්න එන්නම දරුණු වෙන තත්වයක් තියෙන්නේ. අඩුම මාසෙට ලක්ෂ දෙකක් සෙට් වෙන්නේ නැත්නම් ඉන්න එක නම් තේරුමක් නෑ.
මෙහෙට වඩා ආරක්ෂාවක් දැනෙනවා. කුඩු දාලා අැතුලට දාන්නේ නෑ බොරු නඩු පටලවන්නේ නෑ මෙහෙ ප්රශ්නයක් කියන්නේ තනිකර නඩුවක්නේ බන්. සාධාරණත්වය කියලා දෙයක් තියෙනවනේ අන්නඒ වගේ රටක නීතියට අනුව ජීවත්වෙන්න කැමති. මේ වල් සිස්ටම් එක අත්වින්දා හොදටම ඇති. මට එහෙම කේස් නෑ නමුත් වටපිටාව සමාජය ගැන මට තේරෙන මට්ටමින් තව දුරටත් වලපල්ලට යනවා. පරක්කු වෙන්නහොද නෑ