ලංකාවේ ඉන්න බහුතරයක් ආකල්පමය හිඟන්නෝ

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,679
    5,229
    113
    ලංකාවේ ඉන්න බහුතරයක් ආකල්පමය වශයෙන් හිඟන්නෝ.

    ඒවගේ මිනිස්සු එක්ක මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ.

    දුකයි. ඒත් ඕක තමා ඇත්ත.

    (සංවාදයට විවෘත්තයි)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඉතින් නැත්තං රටට ඔහොම වෙනවයැ.

    කාලකණ්ණි හැත්ත අඩුගානේ තමන් ඡන්දෙ දීලා මන්ත්‍රීලා 225 ක් පත්කරගන්නෙ මොකටද කියලවත් දන්නෙ නෑ. දැනගෙන වෙනස් වෙන්න ඕන කමකුත් නෑ. හැබැයි ඡන්ද අයිතිය දීල තියෙනව. :dull:

    නිකන් කටට එනවට නෙවෙයි කියන්නෙ පුලුවන් නං රටේ එක එක පළාත් වල එක එක මට්ටමේ ජීවිත interview කරල බලපන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඔෆ් කොස් පුතී. නැත්තං 69 ලස්සයක් බයි කතිරයෙන් සහ 54 ලස්සයක් ටොයි කතිරයෙන් අමු පිංගුත්තරයෝ දෙන්නෙක් පත් වෙයිද රටේ වැදගත් තනතුරු දෙකකට.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    තව කෙලවුනා මදි..

    ආකල්පමය හිඟන්නෝ නෙවෙයි
    වහල්ලු මුං
    වහල් මානසිකත්වය
    මුං ඔක්කොම වහල්ලු . ලේසියෙන් හැදෙන්නේ නෑ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ලංකාවේ ඉන්න බහුතරයක් ආකල්පමය වශයෙන් හිඟන්නෝ.

    ඒවගේ මිනිස්සු එක්ක මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ.

    දුකයි. ඒත් ඕක තමා ඇත්ත.

    (සංවාදයට විවෘත්තයි)
    දොස්තර ලම පේනවානෙ...රෝහලට වෑන් එකක් ත්‍රීවීල් 3ක් මේ වෙලාවේ දැම්මනම් හරිනෙ...උන්ගෙ වාහන ගෙදර තියල එන්න පුලුවන්නෙ... මුන්ගෙ හොර වැඩ අහුවෙන නිසා... මුන් කැමති නෑ...
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලංකාවේ ඉන්න බහුතරයක් ආකල්පමය වශයෙන් හිඟන්නෝ.
    ඒකට හේතුව හරිම සරල දෙයක්. අන්න ඒක වෙනස් කළොත් මාස 6ත් 12ත් ඇතුලත උඹට ඕන දේ වෙයි. 😎
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔව් ඉතින් නැත්තං රටට ඔහොම වෙනවයැ.

    කාලකණ්ණි හැත්ත අඩුගානේ තමන් ඡන්දෙ දීලා මන්ත්‍රීලා 225 ක් පත්කරගන්නෙ මොකටද කියලවත් දන්නෙ නෑ. දැනගෙන වෙනස් වෙන්න ඕන කමකුත් නෑ. හැබැයි ඡන්ද අයිතිය දීල තියෙනව. :dull:

    නිකන් කටට එනවට නෙවෙයි කියන්නෙ පුලුවන් නං රටේ එක එක පළාත් වල එක එක මට්ටමේ ජීවිත interview කරල බලපන්.

    Giving voting right to a stupid person is a dangerous thing
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔෆ් කොස් පුතී. නැත්තං 69 ලස්සයක් බයි කතිරයෙන් සහ 54 ලස්සයක් ටොයි කතිරයෙන් අමු පිංගුත්තරයෝ දෙන්නෙක් පත් වෙයිද රටේ වැදගත් තනතුරු දෙකකට.
    69 ලක්ෂෙන් එකෙක් කියන්නේ …ස්වයං විවේචන 😂🤭
    මේ පාරවත් සිංහලු එක පිළකට ආවොත්

    මේ සිද්ධ වෙච්ච දෙයින්වත් පාඩමක් ඉගෙන ගෙන ඊළඟ චන්දෙදිවත් සිංහලු එක පිළක් වටා එකතු වෙනවනම් එක පරයෙකුටවත් පඩ ෂෝ දාන්න බෑ

    අදින් පසු ජනාධිපතිවරයාවත්, රජයවත් අඩුතරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුවත් විවේචනය නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි.

    ගෝටා ලංකාවේ ලී ක්වාන් යූ වෙයිද?

    ගෝටා ලංකාවේ ලී ක්වාන් යූ වෙලා රට ගොඩ ගනියිද? :yes:
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Sirawata petrol polim balapan.othana petrol onama karana Aya enne 20precent wage.anith un rallata,business ekata petrol ekathu karana kalakanni higanno.athyawashyama manussayekta,hadissiyakata thel tikak ganna na.really disappointed 😟😟😟
     
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ලංකාවේ ඉන්න බහුතරයක් ආකල්පමය වශයෙන් හිඟන්නෝ.

    ඒවගේ මිනිස්සු එක්ක මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ.

    දුකයි. ඒත් ඕක තමා ඇත්ත.

    (සංවාදයට විවෘත්තයි)
    මේ එළකිරියේ thread දෙක තුනක් බැලුවත් ඕක තේරුම් ගන්න පුළුවන් 🤭
    ඔෆ් කොස් පුතී. නැත්තං 69 ලස්සයක් බයි කතිරයෙන් සහ 54 ලස්සයක් ටොයි කතිරයෙන් අමු පිංගුත්තරයෝ දෙන්නෙක් පත් වෙයිද රටේ වැදගත් තනතුරු දෙකකට.
    උඹ චන්දෙ දුන්නෙ නැද්ද බන්?
     
    • Like
    Reactions: Solo Rider

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    පිනට හැම දේම ඕනේ කියන එකත් එකක්. එකනේ චන්දෙ කාලේ පුරුදු අවුරුද්දේ ඕනෙම දෙකට නිකන් දෙනවා කියුව ගමන් ඔක්කොම අමතක කරලා එක ගන්න බලන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    මේ එළකිරියේ thread දෙක තුනක් බැලුවත් ඕක තේරුම් ගන්න පුළුවන් 🤭

    උඹ චන්දෙ දුන්නෙ නැද්ද බන්?
    දුන්නා හැබැයි පුකේ පොහෙට්ටුවටවත් මෝඩ ටැලිපෝං එකටවත් නෙමෙයි
     
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    දුන්නා හැබැයි පුකේ පොහෙට්ටුවටවත් මෝඩ ටැලිපෝං එකටවත් නෙමෙයි
    අපි හිතමුකෝ ඔයා චන්දෙ දුන්න එක බලේට ආවා..ඇවිත් නන්දෙයා වගේ ගොබ්බ වැඩ කරා කියල..එහෙම වුනොත් ඒ කියන්නේ ඒක උඹලගේ අවුලක්ද එතකොට?
     
    Similar threads