ලංකාවේ ඉන්න බහුතරයක් ආකල්පමය වශයෙන් හිඟන්නෝ.
ඒවගේ මිනිස්සු එක්ක මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ.
දුකයි. ඒත් ඕක තමා ඇත්ත.
(සංවාදයට විවෘත්තයි)
ඒවගේ මිනිස්සු එක්ක මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ.
දුකයි. ඒත් ඕක තමා ඇත්ත.
(සංවාදයට විවෘත්තයි)

දොස්තර ලම පේනවානෙ...රෝහලට වෑන් එකක් ත්‍රීවීල් 3ක් මේ වෙලාවේ දැම්මනම් හරිනෙ...උන්ගෙ වාහන ගෙදර තියල එන්න පුලුවන්නෙ... මුන්ගෙ හොර වැඩ අහුවෙන නිසා... මුන් කැමති නෑ...ලංකාවේ ඉන්න බහුතරයක් ආකල්පමය වශයෙන් හිඟන්නෝ.
ඒවගේ මිනිස්සු එක්ක මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ.
දුකයි. ඒත් ඕක තමා ඇත්ත.
(සංවාදයට විවෘත්තයි)
ඒකට හේතුව හරිම සරල දෙයක්. අන්න ඒක වෙනස් කළොත් මාස 6ත් 12ත් ඇතුලත උඹට ඕන දේ වෙයි.ලංකාවේ ඉන්න බහුතරයක් ආකල්පමය වශයෙන් හිඟන්නෝ.
ඔව් ඉතින් නැත්තං රටට ඔහොම වෙනවයැ.
කාලකණ්ණි හැත්ත අඩුගානේ තමන් ඡන්දෙ දීලා මන්ත්‍රීලා 225 ක් පත්කරගන්නෙ මොකටද කියලවත් දන්නෙ නෑ. දැනගෙන වෙනස් වෙන්න ඕන කමකුත් නෑ. හැබැයි ඡන්ද අයිතිය දීල තියෙනව.
නිකන් කටට එනවට නෙවෙයි කියන්නෙ පුලුවන් නං රටේ එක එක පළාත් වල එක එක මට්ටමේ ජීවිත interview කරල බලපන්.
69 ලක්ෂෙන් එකෙක් කියන්නේ …ස්වයං විවේචනඔෆ් කොස් පුතී. නැත්තං 69 ලස්සයක් බයි කතිරයෙන් සහ 54 ලස්සයක් ටොයි කතිරයෙන් අමු පිංගුත්තරයෝ දෙන්නෙක් පත් වෙයිද රටේ වැදගත් තනතුරු දෙකකට.
මේ පාරවත් සිංහලු එක පිළකට ආවොත්
මේ සිද්ධ වෙච්ච දෙයින්වත් පාඩමක් ඉගෙන ගෙන ඊළඟ චන්දෙදිවත් සිංහලු එක පිළක් වටා එකතු වෙනවනම් එක පරයෙකුටවත් පඩ ෂෝ දාන්න බෑ
අදින් පසු ජනාධිපතිවරයාවත්, රජයවත් අඩුතරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුවත් විවේචනය නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි.
ගෝටා ලංකාවේ ලී ක්වාන් යූ වෙයිද?
ගෝටා ලංකාවේ ලී ක්වාන් යූ වෙලා රට ගොඩ ගනියිද?![]()
e mokakdaඒකට හේතුව හරිම සරල දෙයක්. අන්න ඒක වෙනස් කළොත් මාස 6ත් 12ත් ඇතුලත උඹට ඕන දේ වෙයි.![]()
මේ එළකිරියේ thread දෙක තුනක් බැලුවත් ඕක තේරුම් ගන්න පුළුවන්ලංකාවේ ඉන්න බහුතරයක් ආකල්පමය වශයෙන් හිඟන්නෝ.
ඒවගේ මිනිස්සු එක්ක මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ.
දුකයි. ඒත් ඕක තමා ඇත්ත.
(සංවාදයට විවෘත්තයි)
උඹ චන්දෙ දුන්නෙ නැද්ද බන්?ඔෆ් කොස් පුතී. නැත්තං 69 ලස්සයක් බයි කතිරයෙන් සහ 54 ලස්සයක් ටොයි කතිරයෙන් අමු පිංගුත්තරයෝ දෙන්නෙක් පත් වෙයිද රටේ වැදගත් තනතුරු දෙකකට.
දුන්නා හැබැයි පුකේ පොහෙට්ටුවටවත් මෝඩ ටැලිපෝං එකටවත් නෙමෙයිමේ එළකිරියේ thread දෙක තුනක් බැලුවත් ඕක තේරුම් ගන්න පුළුවන්
උඹ චන්දෙ දුන්නෙ නැද්ද බන්?
අපි හිතමුකෝ ඔයා චන්දෙ දුන්න එක බලේට ආවා..ඇවිත් නන්දෙයා වගේ ගොබ්බ වැඩ කරා කියල..එහෙම වුනොත් ඒ කියන්නේ ඒක උඹලගේ අවුලක්ද එතකොට?දුන්නා හැබැයි පුකේ පොහෙට්ටුවටවත් මෝඩ ටැලිපෝං එකටවත් නෙමෙයි