ලංකාවේ ඉඳන් 100% free stripe setup කරන විදිහ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    EIN gnna bane bn. registerd business na.
    mama USA fake business ekakin stripe try kara but testmode sk key ekak hambenne. wadak na itn.
    උඹ දාල තියෙන video ඒකවත් බැලුවේ නෑ නේද :lol: ඕකේ දාල තියෙන්නේ තනි පුද්ගලයෙක්ට ලංකාවේ ඉඳන් stripe setup කරගන්න විදිහ.. Ein දෙනවා තනි පුද්ගල අයට..

    මන් stripe setup කරගත්තේ මේකේ විදිහට මගේ නමට..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    fake ekek purchase ekak dala passe refund illuwama $ 25 k kapana sean ekak thiyenwada
    Mata nm ehema wela na.. Bt refund wlta ehema salli kapanna kawuruwth..oka gossip ekk wenna ona..

    Bump
    ------ Post added on May 28, 2022 at 10:39 PM