ලංකාවේ ඉපදුන එක නම් පුදුම කරදරයක්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    මිනිස්සු පෝලිම් ගැහිලා ධාතු බලන්න. නුවර ගිහින් වැඩක් කරගන්න නෑ. වෙන රටවල මිනිස්සු ආතල් එකේ ඉන්නවා. මේ රටේ උන් විහින් දුක් විදිනවා.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    උබට ලොකු සෙනගක් දැක්කම බය හිතෙනව නේද social anxiety නිසා.
    උබ බෙහෙතක් ගනින් ඕකට. නැත්තන් ජීවිතකාලෙම බොරුවට බයෙන් සැකෙන් ජීවත්වෙන්න වෙන්නෙ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මිනිස්සු පෝලිම් ගැහිලා ධාතු බලන්න. නුවර ගිහින් වැඩක් කරගන්න නෑ. වෙන රටවල මිනිස්සු ආතල් එකේ ඉන්නවා. මේ රටේ උන් විහින් දුක් විදිනවා.
    ඉතින් උන් නෙ දුක් විඳින්නේ. උඹ ඒක ගැන පුකේ අමාරුවක් හදාගෙන මොකටද දුක් විඳින්නේ

    අනිත් රටවල් වල උන් dua lipa taylor swift ගෙ concert වල football match වල ඔයිට වඩා කට්ට කනව උඹල වගේ ගම්බද බයියොන්ට ඕව මැජික් උනාට
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔය පිනට කන්න දෙන එක වෙන තැනකට අරන්ගියා නම් ධාතු බලන්න එක අඩුකුලේ ගන්කබරයෙක් නෑ. ඔක්කොම කෑම පෝලිමේ කාලා රෙන පෝලිමට සෙට් වෙලා ඉන්නවා. :lol:
     
    • Haha
    Reactions: Wadakaru

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,663
    113
    ඉතිං උඹ උන්ව උස්සන් ඉන්නවද?

    ඔය පිනට කන්න දෙන එක වෙන තැනකට අරන්ගියා නම් ධාතු බලන්න එක අඩුකුලේ ගන්කබරයෙක් නෑ. ඔක්කොම කෑම පෝලිමේ කාලා රෙන පෝලිමට සෙට් වෙලා ඉන්නවා. :lol:

    උඹල වගේ කුණු කතෝලිකයෝ නෙමෙයිනේ හැමෝම...දානයක් දෙන්නත් මනුස්සකමක් තියෙන්න ඕන..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඉතිං උඹ උන්ව උස්සන් ඉන්නවද?

    උඹල වගේ කුණු කතෝලිකයෝ නෙමෙයිනේ හැමෝම...දානයක් දෙන්නත් මනුස්සකමක් තියෙන්න ඕන..
    එන උන්ට රෙන්නයි කන්නයි දෙන්නේ මොක්කුද දැන්. ඔය කියන කුනු කතෝලිකයොයි හම්බාවොයි තමයි. ධාතු වන්දනාවට එන අඩුකුලේ කාලකන්නි ගොඩේ ගන්කබර අහිකුණ්ටකයෝ හැමතැනම ගූ කරලා තිබුනා හරි අගේට. පෝලිම් වල් මරාගන්නවා, සක්කිලි වගේ හැසිරෙන්නේ. ඒකද බුදුන් දේශනා කරපු ධර්මය? එහෙමද උපාසක උපාසිකාවෝ ඉන්න ඕනේ. ඔය එන උන් එනෙන පිනට කන්න, අඩුකුලේ සක්කිලි. වෙන ආගම්වල උන්ට බැනල ඒවා යටගහන්න බෑ. BTW උපතේ සිට අමු තට්ට සින්හල බහුජ්ජ තමයි 🙃 🙃 🙃
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,663
    113
    එන උන්ට රෙන්නයි කන්නයි දෙන්නේ මොක්කුද දැන්. ඔය කියන කුනු කතෝලිකයොයි හම්බාවොයි තමයි. ධාතු වන්දනාවට එන අඩුකුලේ කාලකන්නි ගොඩේ ගන්කබර අහිකුණ්ටකයෝ හැමතැනම ගූ කරලා තිබුනා හරි අගේට. පෝලිම් වල් මරාගන්නවා, සක්කිලි වගේ හැසිරෙන්නේ. ඒකද බුදුන් දේශනා කරපු ධර්මය? එහෙමද උපාසක උපාසිකාවෝ ඉන්න ඕනේ. ඔය එන උන් එනෙන පිනට කන්න, අඩුකුලේ සක්කිලි. වෙන ආගම්වල උන්ට බැනල ඒවා යටගහන්න බෑ. BTW උපතේ සිට අමු තට්ට සින්හල බහුජ්ජ තමයි 🙃 🙃 🙃

    යකෝ අතේ අැඟිලි පහ ගත්තොත් පස් විදිහක් ඒ වගේ තමා මිනිස්සුත්..10ක් 15ක් උඹ ඔය කියන උන් අැති..ඵහෙම කියලා ඒකට හැමෝම පලි නෑ..මාත් අාගම කරේ තියන් නෑ ඒත් කරේ තියන් අදහන උන්ව පාච්චල් කරන්නෙත් නෑ..ඒක උන්ගේ කැමැත්ත.. උන් කරන පව් පිං උන්ට.. අවුරුදු 16කට පස්සේ තිබ්බ ඵකක් ඔය දවස් කීපයකට විතරක්..උඹලා මේකේ නැහෙන්නෙ දවස් 365 කම ඕක පෙන්නුවා වගේනේ..

    'දළදා දැක්ම' අප්‍රේල් 18 වන දා සිට 27 වන දා දක්වා පැවැත්වේ.

    ඒ අනුව, අප්‍රේල් 18 වන දා සවස 3:00සිට සවස 5:30 දක්වාත් 19 වන දා සිට 27 වන දා දක්වා දහවල් 12:00 සිට සවස 5:30 දක්වාත් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට සැලසුම් කර ඇත.

    ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉල්ලීම මත සිදු කෙරෙන මෙම දළදා ප්‍රදර්ශනය ශ්‍රී ලාංකිකයින්ට අත්දැකීමට ලැබෙන්නේ වසර 16කට පසු ය.

    https://www.bbc.com/sinhala/articles/cq80el1kvdlo
     
    • Haha
    Reactions: Cypress

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    එන උන්ට රෙන්නයි කන්නයි දෙන්නේ මොක්කුද දැන්. ඔය කියන කුනු කතෝලිකයොයි හම්බාවොයි තමයි.
    උන් දෙන හුත්තක් නෑ
    එකෙක් දෙන්නෙක් එහෙන් මෙහෙන් කොත්තමල්ලි කෝප්ප ටිකක් දීල පොටෝ ගහන් ගියා.
    කුරුසයොයි හම්බයොයි බොරුවට පුකදෙනව හෑලි ලිය ලිය
     
    • Haha
    Reactions: Cypress