ලංකාවේ ඉපැරණි පින්තූර ටිකක්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,761
    1
    51,636
    113
    ප*යාගල
    sorry.com
    1903 දි පේරාදෙනිය මල්වත්තෙ ලව් කරන්න ආපු සින්හල කපල් ජෝඩුවක්. බලපන් අර ගැනි යනකන් මුන් දෙන්න එහාට වෙලා ඉන්න හැටි.මිට්ටො ඔහොම්මයි :P

    pera.jpg

    1890-1910 අතර කොලඹ ඉදන් ගාලු යද්දි ගාලුපාරෙ අයිනෙ තිබ්බ පන්සලක්. ඔව් ඔව් ඔය තියෙන්නෙ ප්‍රදාන ගාලුපාර වෙන්න ඔනෙ
    service-pnp-ppmsca-41400-41478v.jpg

    1907 දි වතුර අරන් එන සින්හල කාන්තාවක්. සින්හල නමුත් කුලය නම් වෙනස් වෙන්න ඇති එ දවස් වල හැටියට

    water.jpg

    1905 දි සුදු මහත්තයෙක් එක්ක අලි පැටියෙක් අල්ලන්න ගිහින්.

    elephant.jpg

    1893 දි චිකාගෝ වල තිබුන ලෝක කොලොබියානු ප්‍රදර්ශනයේ තිබුනු ශ්‍රී ලංකා තේ නිවස. ඒ කාලෙ සින්හලුන්ගෙ ගැම්ම

    Tea.jpg

    1907 අපේ සින්හල කාන්තාවො
    comboys.jpg

    1903 දිත් කොස් කියන්නෙ රස කෑමක්
    kso-gediyak.jpg

    1907 - අතිතයෙදි ශ්‍රී ලංකාවෙ මරණ දඩුවම ලබා දුන් ආකාරයක් තමයි අලියෙකු මගින් මිය යන තුරු පාගා දැමීම
    elepant.jpg

    1900 Kids

    1900-kids.jpg

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට පට්ට... ඔය දෙක දෙක තියන පින්තුර ඉස්සර underwood & underwood කියන සහෝදරයෝ දෙන්නෙක් විසින් ගහපු පින්තුර වගයක්. 1800 ගණන් වල ප්‍රසිද්දම 3D වගේ පෙන්න Stereoscopic විදියට ගහපු පින්තුර ඒ ඒ කාලේ ගොඩක්ම ප්‍රසිද්ද උනාලු.. ඔය පින්තුරේ මේ පහල තියන ගැජට් එකට දාල බැලුවම නිකන් 3D විදියට පේනවලු..
    ඔය underwood & underwood සහෝදරයෝ ලංකාවේ ගහපු පින්තුර සැහෙන්න ප්‍රමාණයක් තියනව..

    COL-32.jpg
    medium_SMG00032938.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,761
    1
    51,636
    113
    ප*යාගල
    sorry.com
    පට්ට පට්ට... ඔය දෙක දෙක තියන පින්තුර ඉස්සර underwood & underwood කියන සහෝදරයෝ දෙන්නෙක් විසින් ගහපු පින්තුර වගයක්. 1800 ගණන් වල ප්‍රසිද්දම 3D වගේ පෙන්න Stereoscopic විදියට ගහපු පින්තුර ඒ ඒ කාලේ ගොඩක්ම ප්‍රසිද්ද උනාලු.. ඔය පින්තුරේ මේ පහල තියන ගැජට් එකට දාල බැලුවම නිකන් 3D විදියට පේනවලු..
    ඔය underwood & underwood සහෝදරයෝ ලංකාවේ ගහපු පින්තුර සැහෙන්න ප්‍රමාණයක් තියනව..

    COL-32.jpg
    medium_SMG00032938.jpg
    මෙන්න භාන්ඩේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පට්ට පට්ට... ඔය දෙක දෙක තියන පින්තුර ඉස්සර underwood & underwood කියන සහෝදරයෝ දෙන්නෙක් විසින් ගහපු පින්තුර වගයක්. 1800 ගණන් වල ප්‍රසිද්දම 3D වගේ පෙන්න Stereoscopic විදියට ගහපු පින්තුර ඒ ඒ කාලේ ගොඩක්ම ප්‍රසිද්ද උනාලු.. ඔය පින්තුරේ මේ පහල තියන ගැජට් එකට දාල බැලුවම නිකන් 3D විදියට පේනවලු..
    ඔය underwood & underwood සහෝදරයෝ ලංකාවේ ගහපු පින්තුර සැහෙන්න ප්‍රමාණයක් තියනව..

    COL-32.jpg
    medium_SMG00032938.jpg
    බලපන් සුද්දො ඒකාලෙ ඉදන්ම චිල් එකේ. අපෙ වේසිගෙ පුත්තු එදත් දුක අදත් දුක. ලන්කාවෙ ඉපදෙන්නෙ මහ පවුකාරයො