1903 දි පේරාදෙනිය මල්වත්තෙ ලව් කරන්න ආපු සින්හල කපල් ජෝඩුවක්. බලපන් අර ගැනි යනකන් මුන් දෙන්න එහාට වෙලා ඉන්න හැටි.මිට්ටො ඔහොම්මයි 
1890-1910 අතර කොලඹ ඉදන් ගාලු යද්දි ගාලුපාරෙ අයිනෙ තිබ්බ පන්සලක්. ඔව් ඔව් ඔය තියෙන්නෙ ප්‍රදාන ගාලුපාර වෙන්න ඔනෙ
1907 දි වතුර අරන් එන සින්හල කාන්තාවක්. සින්හල නමුත් කුලය නම් වෙනස් වෙන්න ඇති එ දවස් වල හැටියට
1905 දි සුදු මහත්තයෙක් එක්ක අලි පැටියෙක් අල්ලන්න ගිහින්.
1893 දි චිකාගෝ වල තිබුන ලෝක කොලොබියානු ප්‍රදර්ශනයේ තිබුනු ශ්‍රී ලංකා තේ නිවස. ඒ කාලෙ සින්හලුන්ගෙ ගැම්ම
1907 අපේ සින්හල කාන්තාවො
1903 දිත් කොස් කියන්නෙ රස කෑමක්
1907 - අතිතයෙදි ශ්‍රී ලංකාවෙ මරණ දඩුවම ලබා දුන් ආකාරයක් තමයි අලියෙකු මගින් මිය යන තුරු පාගා දැමීම
1900 Kids