
මේ හන්ගේරියාවේ ජනාධිපතිනි ඉල්ලා අස්වෙලා ලමා අපචාර කරපු එකෙක්ට සමාව දුන්නට විරුද්ධව උත්ගෝශණය කලා කියලා.
මේ වගේ එකක් මෛථුනපාලටත් උනා අර රෝයල් පාර්ක් ඝාත්කයා නිදහස් කලා කියලා.
දැන් මහබැංකුවේ සභාපතිටත් විරුද්දව කෑගහනවා පඩි වැඩිකරගත්තයි කියලා පොලී අනුපාත අඩුකරලා තියෙද්දි.