ලංකාවේ ඉල්ලා අස්වීම අඩුකුලේද?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    _132633269_7f3521d03f38f5972482b5d7ff7f7f9cb120a93e0_153_2500_14071000x563.jpg.webp

    මේ හන්ගේරියාවේ ජනාධිපතිනි ඉල්ලා අස්වෙලා ලමා අපචාර කරපු එකෙක්ට සමාව දුන්නට විරුද්ධව උත්ගෝශණය කලා කියලා.
    මේ වගේ එකක් මෛථුනපාලටත් උනා අර රෝයල් පාර්ක් ඝාත්කයා නිදහස් කලා කියලා.
    දැන් මහබැංකුවේ සභාපතිටත් විරුද්දව කෑගහනවා පඩි වැඩිකරගත්තයි කියලා පොලී අනුපාත අඩුකරලා තියෙද්දි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,414
    113
    මැදමහනුවර
    දැන් උන් එකෙක්වත් පුටුවෙ ඉන්නවද
    ජොකා මල්ලිට නිදහස දුන්න එකා,
    රෝයල් පාක් මිනීමරුවට යන්න ඇරපු එකා?
    හැබැයි ජනාධිපති මහබැංකුව කඩන්න
    සප් එක දීපු එකෙක්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දැන් උන් එකෙක්වත් පුටුවෙ ඉන්නවද
    ජොකා මල්ලිට නිදහස දුන්න එකා,
    රෝයල් පාක් මිනීමරුවට යන්න ඇරපු එකා?
    හැබැයි ජනාධිපති මහබැංකුව කඩන්න
    සප් එක දීපු එකෙක්
    පුටුවේ නැත්තේ ඉල්ලා අස්වෙලා නෙවෙයි.
    ඡන්දයකින් පැරදුණු නිසා.
    කොයි වරද කලත් ඡන්දයක් එනකම් ඉන්න එපැයි
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දැන් උන් එකෙක්වත් පුටුවෙ ඉන්නවද
    ජොකා මල්ලිට නිදහස දුන්න එකා,
    රෝයල් පාක් මිනීමරුවට යන්න ඇරපු එකා?
    හැබැයි ජනාධිපති මහබැංකුව කඩන්න
    සප් එක දීපු එකෙක්
    ගෝඨා ඉල්ලා අස් උනාද, W.D. ලක්ෂ්මන් මහබැංකුවෙන් ඉල්ලා අස්වෙනකොට? ඇයි එහෙම කලා නන් අරගලයක් එන්නේ නෑනේ?


    ------ Post added on Mar 27, 2024 at 1:24 PM
     
    Last edited: