ලංකාවේ ඊළග යුද්ධය ආණ්ඩුව මැදිහත් වුණේ නැත්නම්.

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    දැන්ම කිව්වා ඊළග ගිනි පුපුරු පනින්නේ ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක කෙරේ නත්ත්න්

    ඡන්ද බලන් නීතිය ක්‍රියාත්මක අතපසු කරනවා නම්ම්.

    ලොකු කෙස් ගොඩක් යනවා උතුරේ නැගෙනහිර බෞද්ධ පුරාවිද්‍යා බුමි වනසලා ඒ මදිවට එතන කෝවිල් අටවනාවා

    මේක පොඩි දෙයක් නෙමේ .

    පුරාවිද්‍යා පනත කියන්නේ එසෙමෙසේ පනතක් නෙමේ කෙලින්ම ඇප නැහැ.

    ඒත් කිසිම බයක් සැකක් නැතුව

    උතුර නැගෙන්හිර දෙමල නිජ භූමි සංකල්පය පිහිටවන්න . මේ එගේ පුරාවිද්‍යා බුමි විනාශ කරලා මේ දේ කරන එක..

    ඊළග ගැටුම වෙන්නේ මෙත්නින්.

    මොනාහරි උනොත් නිකන් ඉන්න දෙමළ ජනයක්ද ආවත් වැරදි වුණත් ගන්නේ ඒ පැත්ත ෙන්ම බෞද්ධ ජනතාව වැදගත් වුණත් බෞද්ධයා ගන්නේ බෞද්ධයන්ගේ පැත්ත ෙන්ම ඇත්ත කතාව ඒකයි දැම්ම මේකට මොක්ක විසඳුමක් දුන්නේ නැත්නම් කෙලවෙනවා ලෙසටම

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113

    පල හිගන පොන්නයා
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඉතින් බං සිංහල මිනිස්සු පදිංචි කරන්න එපෑ

    උන් යන්න කැමතිද ඔය දිහාට?
    මිනිස්සු පදිංචි කිරීම නෙමේ.

    පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කරලා කොහොමද වෙන ආගමක කෝවිලක් අටවැන්නේ. මේකද සහජීවනය.

    ඔතන වගකීම පුරාවිද්‍යාත්මක සිද්ධස්ථාන සනරක්ෂනය කිරීම. හැමෝටම නීතිය සමානව තියෙන්න ඕනේ.

    Have you read the book "Things Fall Apart" by Chinua Achebe?
    නැහැ.

    පල හිගන පොන්නයා
    ඊජු ඊජු නපුංසකයා. පරණ පෝස්ට් හොයලා මහන්සිද 😂😂😂
    පොන්නයා හැල්ලක් දාපන්. හැක්කේ ඉඳන් සේම අරින්න
    ------ Post added on Mar 10, 2026 at 10:48 PM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    Mark my word..

    කැරි කොටා යන්නේ ලංකාවේ ආපහු යුද්ධයකට පාර හදලා...