ලංකාවේ උතුම් මිනිස්සු

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඇමෙරිකාවේ riots තියෙද්දී මිනිස්සු තනිකරම බැලුවේ කඩවල් loot කරන්න උන්ට ඕනේ දේවල් ගන්න,

    අපේ රටේ මෙච්චර කන්න නැති වෙලත් අරගලයේ ඉන්න අය මේ මොහෙතෙත් ඉතා සාමකාමිව රටට හොඳක් වෙන්න අරගලේ කරනවා,

    එතකොට බහුතරේ මිනිස්සු උතුම් මිනිස්සු නෙවෙයිද
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇමෙරිකාවේ riots තියෙද්දී මිනිස්සු තනිකරම බැලුවේ කඩවල් loot කරන්න උන්ට ඕනේ දේවල් ගන්න,

    අපේ රටේ මෙච්චර කන්න නැති වෙලත් අරගලයේ ඉන්න අය මේ මොහෙතෙත් ඉතා සාමකාමිව රටට හොඳක් වෙන්න අරගලේ කරනවා,

    එතකොට බහුතරේ මිනිස්සු උතුම් මිනිස්සු නෙවෙයිද

    පිස්සුද යකෝ බහුතරේ උතුම් බහුතරේ මොලේ තියන උන් හිටියනං මෙහෙම ලබ්බක් වෙනවද යකෝ ... බහුතරේ නෑ ඉතාම සුළුතරයක්ඊ ඇති .... ඊයේ ලොර්රියෙන්ම gas ඉස්සුවේ .. ඒ ටිකම තමා වෙන්නේ
     
    • Sad
    Reactions: B.Chat