ලංකාවේ උන්ගේ හැදියාව විනය අප්පිරියාව

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,295
    24,485
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම දවසක් එකෙක්ගේ පිටිපස්සෙන් ගියා
    උ ගහපු කෙල එක තව පොඩ්ඩෙන් මගේ ඇගේ
    ඇයි එක එකාගෙ පිටිපස්සෙන් ගියේ :eek: (දැවෙන ප්‍රශ්න මේවනෙ)
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,682
    8,925
    113
    kandy
    පොඩි කාලේ හදන්න ඕනේ දේවල් .. අම්මලා තාත්තලා කරපු දේවල් පොඩි උනිත් කරනවා ..
    සමහර උන් කනකොට හරක් වමාරලා කනවා වගේ . . තලු ගගහා කන්නේ ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,240
    1
    61,664
    113
    Mother Earth
    ගුජු ගුජු ගාල සෙම ගන්නෙ කොහොමද බන්. 🤷🏻‍♂️ ඕවා කරන්නේ ඉතින් නියම අඩු කුලේ උන් තමයි. 🙂 decent නැති සක්කිලි වගේ උන්. හොඳම දේ තමුන්ගේ ළමයට කියා දීම සහ තමුන් දරුවට ආදර්ශයක් වීම.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උදේ පාන්දරම කට ඇතුලට අත දාලා ..ගුජු ගජු ගාලා සෙම ගන්න පාහරයන්ගේ සද්දේ
    වමනෙට එනවා

    අපෝ මුන් නම් සාප බන්.ගෑණු පිරිමි කියලා නෑ
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ගුජු ගුජු ගාල සෙම ගන්නෙ කොහොමද බන්. 🤷🏻‍♂️
    ඒක තමයි, මොකක්ද බං එහෙම එකක් දැකලා තියා අහලවත් නෑ බං, මලයාලි ක්ලැසික් මූවි එකකවත් දැකල නෑ යකෝ! :baffled:
     
    • Like
    • Haha
    Reactions: Candid-B and NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    කෙළගහනවා කීවහම මතක් වුනේ ....

    i-spit-on-your-grave-1978-v0-cfa55h2tqt5d1.jpeg


    ඒ කාලේ ඕකේ සිංහල එකට කිවේ "ඇගේ වයිරය" කියලා .... මොනවා වුනත් කෙළ ගහන කතා වලත් පොඩි ආතල් එකක් තිබුනා ....ඉතින් අපට ඒ කාලේ අද වගේ අන්තර්ජාලයක් තිබුනේ නෑ නේ .
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,094
    6,430
    113
    kandy
    උදේ පාන්දරම කට ඇතුලට අත දාලා ..ගුජු ගජු ගාලා සෙම ගන්න පාහරයන්ගේ සද්දේ
    වමනෙට එනවා

    ඒ විතරක් නෙමෙයි. උඹලා දැකලා තියනවද? පාරේ ඇවිදන් යනකො
    ක්‍රෑහ් තුක් කියලා කෙල ගහනවා
    මම දවසක් එකෙක්ගේ පිටිපස්සෙන් ගියා
    උ ගහපු කෙල එක තව පොඩ්ඩෙන් මගේ ඇගේ

    ලංකාවේ බහුතරයක් මිනිස්සු , බුලත් කාලා කෙල ගහන්නෙම පාරේ
    හරිම අප්පිරියයි යකෝ..
    කෝවිඩ් කාලේ මේක තහනම් කලා
    ඒත් දැන් නම් තියනවා ඔන තරම්

    ඒ විතරක් ද කන කොට ...ලග ඉදන් ලේන්සුව අරන් සෙම සුද්ද කරනවා
    මම ඒක දැකලා කඩේකින් වත් බත් එකක් කන්නෑ...

    මේ මිනිස්සු දියුනු ජාතියක් නෙමේද?
    ඉස්කෝලවලින් පුරුදු කරන්නේ නැද්ද ? බන් යහපත් සෙඛ්‍ය පුරුදු

    උඹලගේ අත්දැකීම් කොටලා යමල්ලා
    Eka aththa bn
    Rata beela beela udeta wamane karanawa jara saththu. Anith minissu gana hithanne na

    Oya wagema set ekak innawa gewal langa. Appiriyai