ලංකාවේ උන්ට මේ වගේ ක්‍රීඩාවකින් වත් ඉදිරියට යන්න බැරිද ?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මෑමොලාව යවන්න තිබ්බා නම් මරු අර මුහුදට ගිය කලපු කකුලුවෝ හොය හොය ඉන්න වෙලාවේ. ඔකා ඉතින් අර පොල් ගෙඩි කිහිල්ලේ ගහන් යන සෙල්ලම කරපු එකානේ 🥴
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,158
    1
    28,771
    113
    මොකද කියන්නේ ලංකාවෙන් ටීම් එකක් හදාගෙන SL National Chasing Team කියලා ඊලග Europe වල තියෙන event එකකට යමුද? මචං part 2
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    මොකද කියන්නේ ලංකාවෙන් ටීම් එකක් හදාගෙන SL National Chasing Team කියලා ඊලග Europe වල තියෙන event එකකට යමුද? මචං part 2
    එහෙම රට පනිනවනම් ඔය සෙල්ලම පුරුදු වෙලා යන එක කෝකටත් හොදයි :lol:
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    දුවලා ගිහින් ගලක් කපන්න තිබ්බ නම් ජෙප්පෝ යයි