ලංකාවේ උපාසක අම්මලා 😂

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මේවාගේ කාලකන්නි තමා කොරොනා වලින් මැරෙන්න ඔනේ.
    FB_IMG_1604033685127.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Mask එක දැම්මේ නැත්නම් කාටවත් අදුන ගන්න බෑ. අදුන ගන්න බැරි උනොත් සිල් ගන්න එකෙන් වැඩක් නෑ. සිල් කොහෙත්ම වැඩක් නෑ. ලොකු කම නම්බුව වගේ ඒවා තමයි වැදගත්
     
    • Haha
    Reactions: Mad Weera

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අහිoසක මිනිස්සුන්ට අපහාස කර කර ඉදපල්ල ,
    Mch point ekata katha karapan out of topic nathuwa. Oya pic eke inna widiya waraddi..ethin eka apahasayak nemei ..waradda penwa dimak
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    අහිoසක මිනිස්සුන්ට අපහාස කර කර ඉදපල්ල ,
    යකෝ මේ අපේ ගෙවල් පැත්තේ ආච්චි කෙනෙක්. කැපුවත් කොළ UNP ඕයි, රැලි වලටත් යනවා . උබ දන්නවනම් ඔහොම කියන්නේ නෑ :lol: :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    අහිoසක මිනිස්සුන්ට අපහාස කර කර ඉදපල්ල ,
    අහිංසක මිනිස්සු අනිත් අයගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරෙු හෙළන්නේ නෑ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ වගේ වැඩසටහන ඕගනයිස් කරන උන් තමයි මේකට වගකියන්න ඕන. මෙච්චර මිනිස්සුන්ට පරිස්සං වෙලා ඉන්ඩ කියද්දි මීටරේ දුරින් ඉන්න කියද්දී මුං ඔක්කොම පෝය දවසට එකතු වෙන්ඩ ඕගනයිස් කරනවා. බොරුවට මුස්ලිම් එවුන්ට බනිනවා උන් එකට ඉඳගෙන බෝ කරනවා කියලා අපිත් ඒ වැරැද්දම කරනවා