මේකේ මම දන්සල් කාපු ත්‍රෙඩ් එකේ කීප දෙනෙක් අහලා තිබ්බා අයිස්ක්‍රීම් ගැන.
පවුඩර් අයිස්ක්‍රීම් කියන්නේ පවුඩර් එක දාලා හදන එක.ඒක කද්දිම රස තේරෙනවා.එච්චර කිරි රසක් නෑ.මිලෙන් අඩුයි.
ලීටර් 4 රු 1000 සිට
අනිත් අයිස්කිරීම් ෆ්‍රෙෂ් මිල්ක් දාලා හදන්නේ.ගොඩක් බ්‍රෑන්ඩඩ් අයිස්ක්‍රීම් ෆ්‍රෙෂ්මිල්ක් වලින් හදන්නේ.ඒක මිල ටිකක් වැඩී.රසත් වැඩී.කොලිටි වැඩී.
ලීටර් 4 රු 1600 සිට ඉහළට