ලංකාවේ කටින චීවර පූජාව බිස්නස් එකක්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,305
    1
    101,151
    113
    34
    Kalutara
    මේ හාමුදුරුවෝ කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද? 🤔

    @asliyanage @hpalpola ඔබ දෙපලගේ අවධානය පිණිසයි!

    බොරැල්ලේ කෝවිද හාමුදුරුවෝ අපවත් කියලා දන්නේ මේ වීඩියෝ එක දැක්කට පස්සේ. :(


     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔබතුමා ඔබගේ මව පියා අභාවයට පත් උනාම පින්කමක් කාරී නැති නිසා එහි මානසික පීඩනය මෙවැනි දේවල් අසා අයින් කරගන්න බලනවද?
     
    • Haha
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,755
    167,426
    113
    එකමත් එක රටක
    ඔබතුමා ඔබගේ මව පියා අභාවයට පත් උනාම පින්කමක් කාරී නැති නිසා එහි මානසික පීඩනය මෙවැනි දේවල් අසා අයින් කරගන්න බලනවද?
    බුද්ධාගමේ විදියට මැරුණට පස්සේ පින් ගන්න පුලුවන් ද ?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    # Moka Dunnath / Dhanaya pinak
    # Katina Pinkama oya kiyana tharan loku pinkamak newe, dan business model ekak wela thiyenne. Ata/8 maha kusal kiyala akak koheda thiyenne?
    # Duppath kenekta pinak karanda be kiyala Budhu hamuduruwo kiyala ne.
    # Mama danna budu dhahame, Maithree Bhawana Karala oita wadi kusalayak/ pera pin padagan da puluwan.
     
    • Like
    Reactions: kevindareal

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    බුද්ධාගමේ විදියට මැරුණට පස්සේ පින් ගන්න පුලුවන් ද ?
    Nah it's just living people making up stories to get over their own grief 🥹
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඔව් බන්, මොකද් දැන් හාමුදුරුවෝන්ට උනත් සල්ලි නැතිව ජිවත් වෙන්න බැ බන්.සල්ලි හොයන්න එක එක ඉවෙන්ට කරන්න වෙනවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉතින් ඔය දෙන පින් ගන්නේ කවුද ?
    එහෙම මැරුණට පස්සේ පින් ගන්න කතාවක් නෑ බුද්දාගමේ
    බුද්ධාගම ගැන කිව්වේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මේ හාමුදුරුවෝ කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද? 🤔

    @asliyanage @hpalpola ඔබ දෙපලගේ අවධානය පිණිසයි!

    බොරැල්ලේ කෝවිද හාමුදුරුවෝ අපවත් කියලා දන්නේ මේ වීඩියෝ එක දැක්කට පස්සේ. :(



    මම ලොකුවට දන්නේ නෑ. ඒත් මට තේරුන දෙයක් තමා පහු කාලීනව ඔය කඨින සීන් එක ඇවිල්ලා සිංහලුන්ගෙ ලොකු කම තම ගමට පෙනන්න තියෙන චාන්ස් එකක් කියලා. හාමදුරුවනුත් ඒක දැන දැනම ඕක promote කරනවා. ඒක උන්ට මොනාහරි කඩාවඩා ගන්න තියෙන චාන්ස් එකක්. ඉතින් කෙලින්ම win-win.

    මොකද ඔය කඨින කරන විදියට ලොවෙත් දුප්පත් එකෙක්ට කරන්න බෑ. එතකොට දුප්පත් උන්ට අකැපද ඔය කුසල් සීන් එක? කුසල් කරන්න සල්ලි ඕනද? එහෙමද බුදු හාමදුරුවො කිව්වෙ?

    ආගම විනාස වෙන්නෙ ඔය වගෙ බොරුශෝ කාරයොයි, පෙරේත තට්ටයෝයි නිසා.