ලංකාවේ කරපු සුපිරිම Dance Cover එකක් - පන්දම

DR. Hondahitha

Junior member
  • May 31, 2012
    84
    22
    8
    ලංකාවේ කරපු සුපිරිම Dance Cover එකක් - පන්දම




    ගොඩක් අය දැකලා ඇති.. දැකපු නැති අයට බලන්න දැම්මේ.. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගීතයේ රිද්මය නම් උපරිමය..........
    කාලෙකින් ඇහුනු රිද්මය අගට සහ හිතට දැනුනු ගීතයක්....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    නන්කිට කියලා ඇඩ්වෙන්චර් ජින්ජි බිරිස් එකක් දා ගන්න හිතුනේ මට විතරද ?