asscharya
construction walata hamba wena salli walin 50% comis walata denna unama okai wenne itin![]()

හද විල කලඔන ප්‍රවෘත්ති උදේම දාන්න එපා මචන්![]()
Basil Aiyage wada neh ban.... 
asscharya
construction walata hamba wena salli walin 50% comis walata denna unama okai wenne itin![]()
කොන්ත්‍රාත් කරන කෙනාට වැරැද්ද කිව්වට ඕක නිසා තමයි එයාලටත් හරියට පාරවල් හදන්න බැරි ... 

අපේ ගම් වල ඉන්න මෝඩ ගොබයියොන්ට උන්ගේ චන්ද ගන්න කරන විහිලු වැඩ මෙව්වා. මෙව්වා මහා සහ ගහන අපරාධ. මිනිස්සුන්ගේ සල්ලි. අපරාදේ. වෙන රටක මෙහෙම උනානන් මෙව්වා හදපු උන්ගේ කෑලිත් නෑ මේ වෙලාවට. මෙව්වට තමයි ප්‍රේමදාස මහත්තයා ඉන්න තිබුනේ![]()