ඕක වෙන්නේ මුං දෙපැත්තේ ඩ්‍රේන් ලයින්ස් ගහන්නේ නැතුව ඔහේ පුත්තලං බූරුවො වගේ මැට් එක එලල තද කරන එකෙන්......අඩුම තරමේ බ්ලැන්කට් ලේයර් එක වත් කම්පැක්ට් කරන්නේ නෑ...........ඉතිං වැස්ස ගමන් බ්ලැන්කට් ලේයර් එක යනවා, පොත්ත ගැලවෙන්නැහේ මැට් එක ගැලවෙනවා..........මේ වල්ගම ලොක්කගේ ගෙදරට යන පාර
![]()
![]()



ඕක වෙන්නේ මුං දෙපැත්තේ ඩ්‍රේන් ලයින්ස් ගහන්නේ නැතුව ඔහේ පුත්තලං බූරුවො වගේ මැට් එක එලල තද කරන එකෙන්......අඩුම තරමේ බ්ලැන්කට් ලේයර් එක වත් කම්පැක්ට් කරන්නේ නෑ...........ඉතිං වැස්ස ගමන් බ්ලැන්කට් ලේයර් එක යනවා, පොත්ත ගැලවෙන්නැහේ මැට් එක ගැලවෙනවා..........
දෙපැත්ත කාණු නොදමා වැඩේ කරල කොන්ත්‍රාත් කාරයො ගරනවා.දෛ්ශපාලන වේ.පු. ලා උන්ට කොමිස් කුට්ටිය එන නිසා මේව ශේප් කරනවා..........![]()