Questions ### ලංකාවේ කාර් ජීප් මොඩල් වලින් ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    ලංකාවේ කාර් ජීප් මොඩල් වලින් ඩිසයින් එක පරණ වෙන්නෙම නැති මොඩල් මොනවාද ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    threewheel, එදාත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි, හෙළයො අලුත් වාහනයක් හැදුවම එකත් එහෙමයි
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    thumb-816x460-83e8fc06b6a1090bbab5c415511a9ed7.jpeg
    image_f9b9f4a261d7dc2f6559b14e5ae63b23c06a6c800634bb79abab033faef9d8a8.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    pickup eka neh
    පොලිස් ජිප් මොඩල් එක LC76
    පිකප්/UTE මොඩල් එක LC79
    ඕකෙ දැන් එන්නෙ හයිලක්ස් එකේ එන්ජිම. කොට කොටා යන්න ඕක ඕෆ් රෝඩ් වලට හදලා තියන එකක් මිසක් ස්පෝටි ඩ්‍රයිවින් වලට හදපු එකක් නෙමෙයිනේ
    මම දැක්කා සමහර රිවීවු වල 0 - 100 ටයිම් එකට කියන්නෙ eventually කියලා
     
    • Like
    Reactions: imback2008

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,174
    113
    35
    Spain
    ප්රීමියෝ එක එන්න කලින් ආපු කොරෝනා කාර් එක. මාර ලස්සණයි මට නම්

    1768833683783.png
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,777
    4,875
    113
    ලංකාවේ කාර් ජීප් මොඩල් වලින් ඩිසයින් එක පරණ වෙන්නෙම නැති මොඩල් මොනවාද ?
    :ROFLMAO: :ROFLMAO: කල්තබා ගැනීමේ රසායනික දාලද බන් ඒවා හදල තියෙන්නේ ??
    මොනවද බන් මේ අහන ප්‍රශ්න. මොඩල් පරණ වෙනවා. ඔතන තියෙන්නේ ඔය පරණ යකඩ ගොඩවල් වලට ආස උන්ට යකඩ ඌනතාව. ඕකුන්ට යකඩ පෙති දෙන්න ඕන. එතකොට ඔය යකඩ ඌනතාව මගහැරිලා අලුත් වාහන වලට ආසාව ඒවි.
     
    • Wow
    Reactions: Inigo Montoya