ලංකාවේ කිරිකට් ටීම් එක කුඩු ගහල

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    මචන්ලා ඔය අයිස් නැත්තම් මෙත් ගැහුවම response time එක reaction time එක අඩු වෙනවනේ. ඉතින් අපේ ලංකාවේ ක්‍රිකට් ටීම් එකට තරගෙකට කලින් හැම දෙනාටම පොඩ්ඩ පොඩ්ඩ පාවිච්චි කරන්න දුන්න නම් හරිනේ. එතකොට ෆාස්ට් බොලර්ස් ලා දාන බෝල් වලට 6 ඒවා පලන්න පුළුවන්. වනුඳුගේ reaction time එක වැඩී. උට ටිකක් වැඩි පුර දෙන්න ඕන. මොකද කියන්නෙ උබලා?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කවුද බන් ‌මේ ගෝතයා ලංකාව බෑන් කරන්නද හදන්නේ මූ :confused: මූ ඉස්කෝලෙවත් ගිහින් නැද්ද
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මචන්ලා ඔය අයිස් නැත්තම් මෙත් ගැහුවම response time එක reaction time එක අඩු වෙනවනේ. ඉතින් අපේ ලංකාවේ ක්‍රිකට් ටීම් එකට තරගෙකට කලින් හැම දෙනාටම පොඩ්ඩ පොඩ්ඩ පාවිච්චි කරන්න දුන්න නම් හරිනේ. එතකොට ෆාස්ට් බොලර්ස් ලා දාන බෝල් වලට 6 ඒවා පලන්න පුළුවන්. වනුඳුගේ reaction time එක වැඩී. උට ටිකක් වැඩි පුර දෙන්න ඕන. මොකද කියන්නෙ උබලා?
    2019 මම රාජකාරි වැඩකට මැලේසියා ගියා මැලේසිය ගියොත් අයිස් experience එක ගන්න මාත් අමතක කරන්නේ නැ ඒ හේ වැදගත් විදිහට අයිස් ගන්න ප්ලේස් එකක් තියනවා මාත් යන්නේ එතනට තමා ..මම සින්ඝලයෙක් හින්ද එතන පොර කියුවා ඔයාලගේ ක්‍රිකට් ටීම් එකේ අයඉන්නවා කියල අදුරනවද කියල ඇහුව ඇත්තටම මම දන්නේ මහේල/සංගක්කාර/මාලිංග විතරයි උන්නම් එතන හිටියේ නැ නමුත් 4ක් හිටියා තව නළුවෙක් හිටියා ..මුන් අයිස් ගහන්නම විතරක් මැලේසියා එනවලු උදේ ඇවිල්ල පහුවදා යනවලු ..
     
    • Haha
    Reactions: sleeping_fox

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,104
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Freezing Cold Weather GIF by SpongeBob SquarePants
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔව්වා නම් දන්නෙ නෑ. ඒත් අයිස් ගහන උන්ගේ පඩි නම් 10,000කින් වැඩි කරනවා කියලා ආරංචියි.
     
    • Haha
    Reactions: Candid-B