ලංකාවේ කිරිපිටිවල ඇති DCD විෂ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ලංකාවේ කිරිපිටිවල ඇති DCD විෂ

    four-milk.png


    ශ‍්‍රි ලංකාවට විදේශයන්ගෙන් ගෙන්වනු ලබන කිරිපිටිවල ඩයිසයිනමයිඞ් නම් විෂ රසායනිකය අන්තර්ගත නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කලදල එම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ආනයනික කිරිපිටි වර්ග පහක එම රසායනිකය අඩංගු බවයි.
    ඞීසීඞී කෘෂි රසායන මෙරට වෙළඳපලේ ඇති කිරිපිටි තුළ අන්තර්ගත කර ඇත්දැයි සොයා බැලීමට සිංගප්පූරුවට යැවූ කිරිපිටි සාම්පලයේ එම රසායනිකය අඩංගුව ඇති බවට තහවුරු කර පර්යේෂණ වාර්තා එවා අතර එහි පිටපතක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘ආහාර හා පරීක්ෂණ ඒකකය’ට ද යොමුකර ඇත.
    ඒ අනුව සිංගප්පූරු පරීක්‍ෂණ සඳහා යැවූ කිරිපිටි වර්ග සහ එහි තිබී ඞී.සී.ඞී. රසායනික ප‍්‍රමාණ මෙසේ වෙයි.
    ලක්ස්ප්‍රේ - 15.17%
    රත්ති – 7.42%
    මැලිබන් - 0.46%
    ඇන්කර් – 0.43%
    නෙස්ප්‍රේ – 0.36%
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    itn bn oya thiyena dashama pramana walin unath minissunta haniyak wnne nadda?

    එක පාරක් සුළු කාලයක් use කල කියලා හානියක් නොවුනත් දිගුකාලයක් use කලොත් හානියක් වෙන්න පුළුවන්, දවසකට 3 පාරක් පුද්ගලයෙක් මෙම විස ඇති කිරි මිශ්‍ර තේ බොනවා කිවොත් හිතා ගන්න පුළුවන් නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    හයිලන්ඩ් අබේවෙල ******* අරගෙන කියල ආරංචියි
    ඊට පස්සේ මොකෝ මේ පිට රටින් ගෙන කිරිපිටි වලට විෂක් ආවේ
    ඊට කලින් කව්රුත් මේවා හෙව්වේ නැද්ද ? දැනගෙනත් නිකන් හිටියද ?