ලංකාවේ කිරිපිටිවල ඇති DCD විෂ
ශ‍්‍රි ලංකාවට විදේශයන්ගෙන් ගෙන්වනු ලබන කිරිපිටිවල ඩයිසයිනමයිඞ් නම් විෂ රසායනිකය අන්තර්ගත නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කලදල එම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ආනයනික කිරිපිටි වර්ග පහක එම රසායනිකය අඩංගු බවයි.
ඞීසීඞී කෘෂි රසායන මෙරට වෙළඳපලේ ඇති කිරිපිටි තුළ අන්තර්ගත කර ඇත්දැයි සොයා බැලීමට සිංගප්පූරුවට යැවූ කිරිපිටි සාම්පලයේ එම රසායනිකය අඩංගුව ඇති බවට තහවුරු කර පර්යේෂණ වාර්තා එවා අතර එහි පිටපතක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘ආහාර හා පරීක්ෂණ ඒකකය’ට ද යොමුකර ඇත.
ඒ අනුව සිංගප්පූරු පරීක්‍ෂණ සඳහා යැවූ කිරිපිටි වර්ග සහ එහි තිබී ඞී.සී.ඞී. රසායනික ප‍්‍රමාණ මෙසේ වෙයි.
ලක්ස්ප්‍රේ - 15.17%
රත්ති – 7.42%
මැලිබන් - 0.46%
ඇන්කර් – 0.43%
නෙස්ප්‍රේ – 0.36%

ema bane bn.jundak hari tiyenawne. un press confernce ekak hitan tibba DCD Free kiyala. 