ලංකාවේ කුජීතම මාධ්‍යවේදියා කවුද?

ලංකාවේ කුජීතම මාධ්‍යවේදියා කවුද?

  • චතුර අල්විස්

    Votes: 75 33.5%
  • සංක අමරජිත්

    Votes: 17 7.6%
  • කීර්ති වර්ණකුලසූරිය

    Votes: 17 7.6%
  • ඔමායා කොවිලගොඩගේ

    Votes: 3 1.3%
  • දිල්කා සමන්මලී

    Votes: 3 1.3%
  • චමුදිත සමරවික්‍රම

    Votes: 44 19.6%
  • නිරෝෂන් ප්‍රේමරත්න

    Votes: 2 0.9%
  • රංගන ද සිල්වා

    Votes: 22 9.8%
  • සුදේව හෙට්ටිආරච්චි

    Votes: 2 0.9%
  • මහින්ද පතිරණ

    Votes: 39 17.4%

  • Total voters
    224

Ulti

Well-known member
  • Jan 25, 2023
    861
    2,009
    93
    ටීවී බලන්නේම නැහැ. දැන් කවුරු ගැනත් එච්චර මීටර් නැහැ :confused2:
    සිරා ඕකුන්ගෙ පච බලල ලේ කෝප කරගන්නෙ මොකටද
    why-why.gif
     
    • Love
    • Haha
    Reactions: Cypress and NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,452
    2,360
    113
    ඔය ඔක්කොම ටික සිලෙක්ට් කරන්න ක්‍රමයක් නැද්ද මට ඔතනින් පෙන්න්නම බැරි දෙන්න තමා

    රංගන ද සිල්වා
    චතුර අල්විස්
     
    • Like
    Reactions: Cypress and NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,459
    9,240
    113
    තෝ පෝල් එකක් දාන්න දන්නෙ නැද්ද පරයෝ. සේරම සිලෙක්ට් කරන්න පුළුවන් විදියට මේක හදපන්. :P

    මහින්ද පතිරණ>කීර්ති වර්ණකුලසූරිය>චමුදිත සමරවික්‍රම>රංගන ද සිල්වා>සුදේව හෙට්ටිආරච්චි>සංක අමරජිත්>චතුර අල්විස්>දිල්කා සමන්මලී>ඔමායා කොවිලගොඩගේ>නිරෝෂන් ප්‍රේමරත්න

     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    7,823
    15,170
    113
    තෝ පෝල් එකක් දාන්න දන්නෙ නැද්ද පරයෝ. සේරම සිලෙක්ට් කරන්න පුළුවන් විදියට මේක හදපන්. :P

    මහින්ද පතිරණ>කීර්ති වර්ණකුලසූරිය>චමුදිත සමරවික්‍රම>රංගන ද සිල්වා>සුදේව හෙට්ටිආරච්චි>සංක අමරජිත්>චතුර අල්විස්>දිල්කා සමන්මලී>ඔමායා කොවිලගොඩගේ>නිරෝෂන් ප්‍රේමරත්න

    :yes::yes::yes::yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,455
    39,785
    113
    • amuma amu sakkili wesawo tiaka, reddak edan pare giyata okun inne thanikara heluwe, habai dilka ahu unoth denawa katata

    • චතුර අල්විස්
    • සංක අමරජිත්
    • දිල්කා සමන්මලී
    • චමුදිත සමරවික්‍රම
    • රංගන ද සිල්වා
    • සුදේව හෙට්ටිආරච්චි

    munwa danneth neha dekalath neha
    • මහින්ද පතිරණ
    • කීර්ති වර්ණකුලසූරිය
    • නිරෝෂන් ප්‍රේමරත්න
    • ඔමායා කොවිලගොඩගේ