ලංකාවේ කුජීතම වෙච්ච සින්දුව මොකක්ද?

ලංකාවේ කුජීතම වෙච්ච සින්දුව මොකක්ද?

  • මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සූ - Deepal Silva

    Votes: 2 2.5%
  • වැඩ කරන අපේ විරුවා - Chathula Indrachapa

    Votes: 68 84.0%
  • ආයුබෝවේවා මහා රජාණනි - Saheli

    Votes: 37 45.7%
  • මැණිකේ මගේ හිතේ - Yohani

    Votes: 6 7.4%
  • රුචිරාණෙනි අහන්න - Kingsley Peiris

    Votes: 1 1.2%
  • සුදු අරලියා මල - Ajith Muthukumarana

    Votes: 5 6.2%
  • මතකයන් ඔබේ හිතේ දරා ගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා - Chamara Weerasinghe

    Votes: 3 3.7%
  • ජවිපාවුන් - Iraj

    Votes: 11 13.6%
  • දොන් ජිං ජිං දොන් තරිකිට හඬට රබානේ - Lahiru Nelumdeniya

    Votes: 1 1.2%
  • මුනින්ද්‍රයාණනි - Kumara Ekanayaka

    Votes: 21 25.9%

  • Total voters
    81

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කලින් ත්‍රෙඩ් එකේ ඇහුවා අයිකොනික්ම එක.
    https://elakiri.com/threads/ලංකාවේ-එදා-මෙදාතුර-අයිකොනික්ම-සින්දුව-මොකක්ද.2128530/


    දැන් කියපල්ලා කුජීතම එක. multiple votes පුළුවන්
    why ban
    වැඩ කරන අපේ විරුවා - Chathula Indrachapa
    mage asama song eka. balu wada mewwa
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අර් මේකේ කලින් දාලා තිබුණා ලංකාවේ කෙල්ලෙක් ඉංග්‍රීසි සින්දුවක් හදපු එකක්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    bus.jpg
     

    rasika.sam

    Member
    Apr 24, 2018
    6
    4
    3

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සූ - Deepal Silva​

    ඇයි යකෝ මේ සිංදුවෙ කියන්නෙ ඇත්ත........
     
    • Like
    Reactions: Schrodinger Cat

    Similar threads