ලංකාවේ කෙරුවාව- Business Help?

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ලංකාවේ Gym කෙරුවාව- Business Help?

    මචන්, මගේ පොඩි idea එකක් තියෙනවා Gym එකක් දාන්ඩ invest කරන්ඩ. නුවර හෝ කෑගල්ල පෑත්තෙ තමා දාන්ඩ බලන්නේ.

    දන්න අය පොඩ්ඩක් කියනවද Gym වලට දැන් එන crowd එක ගැන? membership fee එක ගැන?

    Ubalage gym wala thiyena equipment quality eka?

    aluthin dana honda Gym ekakata parana thanin minissu kadila eida kiyala hithanda puluwanda?

    මේ business එක ගැන උබලා දන්න කියන වෙන දේවල් තියෙනවනන් please feel free to share, Thanks.
     
    Last edited: