ලංකාවේ කෙල්ලෙක්ද යුරෝප් කෙල්ලෙක්ද?

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    බොරු ලියල දේවල් ඕනවට වඩා බොරුවට පොරවෙන්න උලුප්පලා ලංකාවේ උන්ව ලේසියෙන්ම රවට්ටන්න පුළුවන් නේද? 😄 පුදුමයක් නෑ රට මෙහෙම තියේන එක ගැන.
    අනිවාරෙන්ම බොරුවක් නිකන් කියන්වට වඩා in detail ලොකු depth එකකට ඒක අරන් යන්න පුලුවන් කියන්නෙ ඌට මිනිස්සුන්ව රවට්ටන එක නතිං. ටිකක් advance විදියට කරන එකෙක්ට නම් research papers වගේ එහෙමත් අරන් කරන්න පුලුවන් එතකොට ඌව සෑහෙන පිරිසක් විශ්වාස කරන්න ගන්නව. ඒත් ඒ එකෙක්වත් අර කියන research papers or examples ඇත්තද කියලවත් බලන් නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අනිවාරෙන්ම බොරුවක් නිකන් කියන්වට වඩා in detail ලොකු depth එකකට ඒක අරන් යන්න පුලුවන් කියන්නෙ ඌට මිනිස්සුන්ව රවට්ටන එක නතිං. ටිකක් advance විදියට කරන එකෙක්ට නම් research papers වගේ එහෙමත් අරන් කරන්න පුලුවන් එතකොට ඌව සෑහෙන පිරිසක් විශ්වාස කරන්න ගන්නව. ඒත් ඒ එකෙක්වත් අර කියන research papers or examples ඇත්තද කියලවත් බලන් නෑ.
    ඕවා විශ්වාස කරන 90% කඩ්ඩ බැරි උන් හා කම්මැලියෝ මෝඩයෝ. එහෙම නොවෙනවනවා නම් ඔව්වා කියනවාට වඩා වැඩ තියෙනවානෙ කරන්න.

    සමහර එවුන් දාලා තියෙන ලින්ක් වල තියෙන්නෙ රචනාවෙ තියෙන දේ නෙමෙයි අනික් පැත්ත.
     
    • Like
    Reactions: Master malli

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    අර ක්වෝට් කරල තියෙන එක නම් හද්ද ක්‍රින්ජ්. ඌ ලංකාවෙ ඉන්න ෆෝවර්ඩ් ගෑනු දැකල නෑ. ඌත් එක්ක හරි හමං ගෑනියෙක් නිදාගෙන නෑ කියල ලංකාවෙ ගෑනු සංහතිය මක්කරන්නද.

    මන් ලංකාවෙ ගෑනුන්ගෙ දකින එකම අඩුපාඩුව පිරිමි ගාව බබා වෙන්න යන එක, පයින් දෙකක් දීල එලවන්නැතුව අකමැති මිනිස්සුන්ව ඉවසන එක, මිනිස්සුන්ට බයේ ආසාවල් හංගං ඉන්න එක. ඔය තැනට ගෑනුන්ව පත්කරන්නත් ඉතින් අපි අපිම අතින් උන වැරදි තමයි තරමක් දුරට හරි බලපාන්නෙ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මාව පිච්චෙනව වගේ අයියේ කියන කෙල්ලෙක් හොයා ගනින් :lol:

    In every country there are men and women who are abstained for various reasons.

    Also majority of people just want to live as a family. Not fuck around. Maybe when they are young some may have few relationships or partners etc Just like us.

    PS ලංකාවෙ ඉන්න extroverted කෙල්ලොන්ව බඩු කිය කියා නාහෙන් අඩ අඩා චාටර් කරන් වැලලෙන්නෙ යක්ක පුතුන් කියාගන්න පොන්න කොල්ලොම තමා.
    ------ Post added on Jul 22, 2021 at 3:06 AM
     
    • Like
    Reactions: libero and KAZPER

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ලංකාවත් අපි ඇමරිකාව වගේ ‍ෆ්‍රී ෆකින් රටක් කරමු.නිදහස් ලිංගිකත්වයට තැන දෙනකොලොම්බියාව බ්‍රසීලය,තායි වගේ කරමු.කෙල්ලෙන්ට කොල්ලන්ට සෙක්ස් කරන්න තියෙන බාධා අයින් කරලා එයාලට ෆකින් නිදහස ලබා දෙමු.ඇමරිකාව බටහිර එයාලගේ දෙමව්පියනට දුවලගේ පුතාලෙගේ ලිංගික නිදහස ගැන ප්‍රශ්න කරන්න බෑ.එහෙම කලොත් එයාලව ඇරෙස්ට් කරනවා ලංඩන් වල.කෙල්ල හවස හයට ගෙදරින් යනවා.රෑ 12ට එන්නේ.ඒ වුනාට ප්‍රශ්න අහන්න බෑ.කාත් එක්කද ගියේ,මොනාද කලේ.ඒවා බෑ.මම දන්නවා ලංඩන් කෙල්ලො හැමදාම ෆක් වෙනවා හැම තිස්සෙම ෆක් වෙනවා.මෙහේ එහෙම ෆකින් ප්‍රොබ්ලම්ස් නෑ.
    Orion uthumata mokada une ?