අර ක්වෝට් කරල තියෙන එක නම් හද්ද ක්රින්ජ්. ඌ ලංකාවෙ ඉන්න ෆෝවර්ඩ් ගෑනු දැකල නෑ. ඌත් එක්ක හරි හමං ගෑනියෙක් නිදාගෙන නෑ කියල ලංකාවෙ ගෑනු සංහතිය මක්කරන්නද.
මන් ලංකාවෙ ගෑනුන්ගෙ දකින එකම අඩුපාඩුව පිරිමි ගාව බබා වෙන්න යන එක, පයින් දෙකක් දීල එලවන්නැතුව අකමැති මිනිස්සුන්ව ඉවසන එක, මිනිස්සුන්ට බයේ ආසාවල් හංගං ඉන්න එක. ඔය තැනට ගෑනුන්ව පත්කරන්නත් ඉතින් අපි අපිම අතින් උන වැරදි තමයි තරමක් දුරට හරි බලපාන්නෙ.