මචං මටනං මේ ඔකොම කෙල්ලෝ එකවගේ ( no offense!) මේවා අපේ කෙලොත් බලල මොඩෙල්ස් ලා වගේ කොපි කරලා අඳින ගන්නව එතකොට ඔකොම එකවගේ අර අහිංසක ලස්සන සහ කෙලෙක්ගේ තියෙන පෙනුම (glamour) යට ගිහින් කාමුක පෙනුම මතු වෙනවා. මචං මම මේ කියන කතාව අහල උඹල හිතයි මම මහා හණමිටි කාරයෙක් කියල එත් බන් මේ වගේ කෙලෙක්ට මටනම් ආදරය කරන්න බෑ. මේගොල්ලෝ මතුවෙන්නේ වෙළඳ ලෝකෙයේ ප්රෝඩා හැටියට. (Dear SL girls pls don't follow these stuff u look so beautiful and cute in frocks, "lamasarees" and "sarees".
)