ලංකාවේ කෙල්ලෝ vs සුද්දියෝ

වැඩියෙන් කැමති

  • Total voters
    380

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒක මම දාන්න කියලා ගියේ බන් නමුත් මේක කොලුකාරයෝ ගැන නොවන නිසා දැම්මේ නෑ.
    නෝටි කතා කියන්න එපා මෙයා... :angry: මම කීවේ එහෙම නෙවේ... :no:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian

    girlsssssssssssssssss

    :sorry::sorry::sorry::sorry:

    ඊයා බන්, බල්ලොත් මරන් කන උන් :growl::growl::growl::growl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    මටනම් සමහර වෙලාවට මට හිතිලා තියෙනවා වෙන රටක කෙල්ලෙක් හොදයි කියලා..ලංකාවේ කෙල්ලන්ගේ ඒ තරම්ම අඩු පාඩු තියෙනවා.අපි සීයට සීයක් හරි කියනවා නෙමේ..ඒත් ලංකාවේ කෙල්ලෝ සෑහෙන්න ආත්මාර්ථකාමියි.හැබැයි ඉස්සර කාලේ එහෙම නැහැ.ඉස්සර කාලේ මිනිහට මාරම සපෝර්ට් එකක් දීලා තියෙනවා ලංකාවේ ගෑණු.මම කියන්නේ දැන්.මිනිහට හරි කොල්ලට හරි ඉස්සරට යන්න කිසිම බැකප් එකක් නැහැ.සල්ලි,ගෙවල් තියෙන එකෙකුගේම විතරයි ඇගේ එල්ලෙන්න බලන්නේ.තමන්ට නැති දේවල් ගැන නිතරම කියවනවා මිසක් තියෙන දෙයින් සෑහෙන්නේ නැහැ.උදාහරණයක් විදිහට මම කැමති තනි තට්ටුවේ ගෙදරකට.ඒත් වයිෆ්ට ඕන තට්ටු දෙකේ ගෙයක්.ඒ අනිත් අයට පේන්න.මම කියන්නේ වයිෆ් ගැනම නෙමේ.ලව් කරන කාලේ හිටපු කෙල්ලොත් ඒ වගේ.නොගැලපෙන නිසා වෙන් උනා.කාටවත් පොලු දීලා නැහැ.:no:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :sorry::sorry::sorry::sorry:

    ඊයා බන්, බල්ලොත් මරන් කන උන් :growl::growl::growl::growl:

    baby-crying.jpg
     
    poll ekata yanna kalin me topic eka gena pahadili kirimak karanna hithuna... Suddiyo ( Sudu nonala :P :love:) saha ape kello( ape nonala :P :love:) atharain wedipurama kemathi? wedipurama katawath kemathi ne lol... loke kohe kello unath honda /naraka degolloma innawa. lankawe unath, sudu unath kalu unath,honda kello hondai , naraka ewun narakai. bahutharae narakai.

    yaho answers/quora wala ehema meha samana prashnawalata wiwida uththra athi. eth ahawal ( ow ow :rofl::P thama) ewagena manala. hondai narakai kiyanna be.. lankawe godak kello lassana ne :sorry:, make up nala, kala inne 70%k wage.make up nethuwa inna photo ekak dekkama okkareta wage enawa. samahara lassana kello innawa eth hoyagnna amarui.:frown: .experience eken kiyanne..(eetath wedida mnda) Dakunu americanu ratawal wala kello mara lassanai.kamuka lassanak. Italyth :P:rofl: meda peradigath lassana kello innawa :love:
    lassana witharak newe buddimath kama athinuth lankawe kello tikak palleha mattamaka inne. bahutharayak baladdi. miss universe ehema wenna buddimath kamkuth thiyenne epai.

    Every system has its strengths and weaknesses.Nothing is perfect.It does not matter, the age difference ( not a huge gap by the way), colour, rich or poor,if she is kind,has good qualities, beautiful(normal),can understand, she is a keeper.
    I will go for third option. kawuru unath hondainm. qualities hondanm samanyen lassanainam,deyak kiwwama therunganna puluwanm echcharai.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian
    philippine,indonesian

    girlsssssssssssssssss

    ඔය රටවල් දෙකේම කෙල්ලෝ එක්ක මම සෙට් වෙලා තියෙනවා.ඉන්දුනීසියන් කෙල්ලොන්ගේ හිත හොදයි.හැබැයි හැම එකාගෙම නෙමේ.සමහර උන් ඉන්නවා හීන් නූලෙන් කොල්ලොන්ව හූරන් කන.පිළිපීන් හොදයි උකන්න.:love: හැබැයි උන් හැදිලා තියෙන්නේ සුද්දොන්ටම කියලා ඇරගන්න.පුදුම අමාරුවක් තියෙන්නේ සුද්දෝ ගැන.නාකි සුද්දෙක් උනත් උන්ට කමක් නැහැ සෙට් කරගන්න පුලුවන්නම්.උදාහරණයක් විදිහට උබ එක්ක ඉද්දි සුද්දෙක් උබේ පිලිපීන් කෙල්ලගෙන් යාලුවෙන්න ඇහුවොත් ඒකි ඌත් එක්ක යයි උබටත් නොකියා.:rofl:.ඒ වගේම උන් නිතරම ඉන්නේ සැකෙන්.උන් හරි බයයි උන් ලව් කරන එකා වෙන එකෙක්ට සෙට් වෙයි කියලා..ඉන්දුනීසියන් වගේම තමා මුන්ගේත් ඉන්නවා දත් සැට් එකම ගලවන උන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සුද්දියන්ට බන්...සෙක්ස් කරන්න නම් ආස සුද්දියෝ එක්ක...:rolleyes::rofl: උන් ලස්සනයි නේ...:love: ඒ උනාට ලංකාවේ කෙල්ලොත් අවුලක් නැහැ...:rolleyes::yes: සුද්දියෝ සමහර උන් ඉන්නවා හැබැයි නාකි පාටයි...එහෙම උන්ට ආස නැහැ :no:
     
    :rofl: ape unuth ohomane ban.adu gane munge lassana un innawa:P:P:rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    සුද්දියන්ට බන්...සෙක්ස් කරන්න නම් ආස සුද්දියෝ එක්ක...:rolleyes::rofl: උන් ලස්සනයි නේ...:love: ඒ උනාට ලංකාවේ කෙල්ලොත් අවුලක් නැහැ...:rolleyes::yes: සුද්දියෝ සමහර උන් ඉන්නවා හැබැයි නාකි පාටයි...එහෙම උන්ට ආස නැහැ :no:

    Smells like fish
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අපේ දේ ගන්න. අපේ දේ අගයන්න. එහෙම කිව්වට බං අපේ කෙල්ලෝ අපිව සත පහකට ගණන් ගන්නෙ නැහැනේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    අපේ දේ ගන්න. අපේ දේ අගයන්න. එහෙම කිව්වට බං අපේ කෙල්ලෝ අපිව සත පහකට ගණන් ගන්නෙ නැහැනේ.

    අන්න ඒක අනිත් එක.අඩු ගානේ උන් ලස්සණ නම් තව කමක් නැහැ.උන් හොයන්නේ සල්ලි තියෙන සල්මන් ඛාන්ලා..:rofl:අපිත් එහෙම හිතුවොත් කොහොමද.:Pඋන්ට සාරියේ තමා එල්ලෙන්න වෙන්නේ.:rofl:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මටනම් සමහර වෙලාවට මට හිතිලා තියෙනවා වෙන රටක කෙල්ලෙක් හොදයි කියලා..ලංකාවේ කෙල්ලන්ගේ ඒ තරම්ම අඩු පාඩු තියෙනවා.අපි සීයට සීයක් හරි කියනවා නෙමේ..ඒත් ලංකාවේ කෙල්ලෝ සෑහෙන්න ආත්මාර්ථකාමියි.හැබැයි ඉස්සර කාලේ එහෙම නැහැ.ඉස්සර කාලේ මිනිහට මාරම සපෝර්ට් එකක් දීලා තියෙනවා ලංකාවේ ගෑණු.මම කියන්නේ දැන්.මිනිහට හරි කොල්ලට හරි ඉස්සරට යන්න කිසිම බැකප් එකක් නැහැ.සල්ලි,ගෙවල් තියෙන එකෙකුගේම විතරයි ඇගේ එල්ලෙන්න බලන්නේ.තමන්ට නැති දේවල් ගැන නිතරම කියවනවා මිසක් තියෙන දෙයින් සෑහෙන්නේ නැහැ.උදාහරණයක් විදිහට මම කැමති තනි තට්ටුවේ ගෙදරකට.ඒත් වයිෆ්ට ඕන තට්ටු දෙකේ ගෙයක්.ඒ අනිත් අයට පේන්න.මම කියන්නේ වයිෆ් ගැනම නෙමේ.ලව් කරන කාලේ හිටපු කෙල්ලොත් ඒ වගේ.නොගැලපෙන නිසා වෙන් උනා.කාටවත් පොලු දීලා නැහැ.:no:

    :yes: :yes: :yes:

    poll ekata yanna kalin me topic eka gena pahadili kirimak karanna hithuna... Suddiyo ( Sudu nonala :P :love:) saha ape kello( ape nonala :P :love:) atharain wedipurama kemathi? wedipurama katawath kemathi ne lol... loke kohe kello unath honda /naraka degolloma innawa. lankawe unath, sudu unath kalu unath,honda kello hondai , naraka ewun narakai. bahutharae narakai.

    :yes: :yes: :yes:

    මෙන්න මේ හේතු නිසා සහ තවත් එක් එක් හේතු නිසා
    කෙල්ලෝ එපා වුන නිසා තමා පුතාලා මම අරවගේ කතාවක් කිව්වේ... :yes:
    පුතාලා ඒක වැරදියට ගත්තනේ... :D
    A ට කැමති නෑ කියන්නේ B ට කැමතියි කියන එක නෙවෙයි පුතාලා...:D

    :lol: :lol: :lol:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සමහර උන්ට ජෝක් උනාට මම සීරියස් කියන්නෙ. ලංකාවෙ කෙල්ලන්ට වඩා දාහකින් හොදයි සුද්දියො. උන් මිනිහව කන්න බලාගෙන නෑ. හුගක් මහන්සියෙන් වැඩ කරන්නෙ. සුද්දියො ලංකාවෙ ගෑනුන්ට වඩා ලස්සන එක අහන්න දෙයක් නෑනෙ. සුද්දියන්ට වෝට් වැඩි වෙලා තියන එක පට්ටම සතුටුයි. ලංකාවෙ කොල්ලො හිතන තරම් මෝඩ නෑ.
     
    • Like
    Reactions: Dishta Didin