ලංකාවේ කොටස් වෙළඳ පොළ දන්නා එකෙක්

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ලංකාවේ කොටස් වෙළඳ පොළ දන්නා එකෙක් කියපන් මේක

    මේ ගත්ත එව්වා අවුල්ද?

    මම හොඳම ටික බලල ගත්තේ
    ASIAN ALLIANCE INSURANCE PLC(AAIC.N0000) 641.00 59.00 38,242.58 262,461.42
    ASIAN ALLIANCE INSURANCE PLC(AAIC.N0000) 1,359.00 59.20 81,353.88 181,107.54
    SOFTLOGIC CAPITAL PLC(SCAP.N0000) 15,000.00 6.30 95,558.40 85,549.14
    VALLIBEL ONE PLC(VONE.N0000) 1,950.00 42.50 83,803.21 1,745.93
     
    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    market down yana welawak mcn. kiyanna ba ithin. up wennath puluwan.
    gaththe kawadada mcn?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,306
    8,674
    113
    ai me diversified financialsma aran? wena sectors baluwe natte ai?
    company wala prices gena nam kiyanna danne ne.
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    ලංකාවේ කොටස් වෙළඳ පොළ දන්නා එකෙක් කියපන් මේක

    මේ ගත්ත එව්වා අවුල්ද?

    මම හොඳම ටික බලල ගත්තේ
    ASIAN ALLIANCE INSURANCE PLC(AAIC.N0000) 641.00 59.00 38,242.58 262,461.42
    ASIAN ALLIANCE INSURANCE PLC(AAIC.N0000) 1,359.00 59.20 81,353.88 181,107.54
    SOFTLOGIC CAPITAL PLC(SCAP.N0000) 15,000.00 6.30 95,558.40 85,549.14
    VALLIBEL ONE PLC(VONE.N0000) 1,950.00 42.50 83,803.21 1,745.93
    Machan attama kiwwoth me ganan walata me shares watinne nehe.
    Vone arenna.
    Aaic manipulative karala thama 200+ giye. Oka aye lokuwata yanne nehe.
    Scap ekath godak Nam yanne nehe 8+ wage yawi.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,578
    5,473
    113
    Vone arenna anith ewa melo rahaka naha
    Me dawaswala vone uth melo rahak naha
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ලන්ක්කාවේ කොටස් වෙළඳ පොළ මාෆියා එකක්.
    ඔකේ සල්ලි ආයෝජනය කරන්න එපා
    ජාවාරම් කාරයෝ අපේ සල්ලි මංකොල්ලා කනවා