ලංකාවේ කොටි

N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0
දෙමල නිජබිම් සන්කල්පය එන්න් එලාර ඩුටු ගැමුනු කාලෙ ඉඩන් මම හිතන විදියට. බන්ඩරනායක සින්හල රජ්ජ බාශාව කල පමනින් ගොඩනැගුන ප්ටශ්න්යක් නෙමයි. හැබැයි ඩඩ්ලි ඩි එස්ලා රටෙ බහුත්‍ර ජාතිය වන සින්හල ජනතව රටපුරා ව්යාප්ත කරලා ඔය දෙමල නිජබිම් සන්කල්ප්යකියන එක නැති ක්‍රන්න හැදුව උපක්‍රමශිලිව. එවගෙ ප්‍රතිපල තම්යි සොමපුර ගල්ඔය කියලා එහෙම කියන්නෙ. එත් පසු කලෙක ජාතික ආලය කියන දෙය දෙශපාලන වාසියට යොදාගෙන වැඩ කරපු බන්ඩාරනායකලා නිසා දෙපැත්තම අවිස්සුනා. එකෙන් ජෙ ආර් ගෙ වැඩ වලින් උනෙ රට යුද්දෙකට යාම.

පැහැදිලිවම හරි ...

නිජබිම් සංකල්පය දිගටම තිබුන ..
නමුත් අපිට ඕනේ තරම් අවස්තාව තිබුන neutral කරන්න.
 

N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0
මගෙ අදහස නම් තවමත් ඔවුන්ගේම ඊලාම් දේශයක් උදෙසා කැප වෙලා ඉන්න බොහීඉ පිරිසක් උතුරු නැගෙනහිර ඉන්නවා. ඔවුන්ගේ හිතේ තියෙන දෙමල ජාඅතිවාදී සිතුවිලි ඉවත් වී යන තුරු එම ප්‍රදේශ වලට අවි ආයුද ලඟා නොකිරීමටත් සන්නද්ද බලය ලබා නොදීමටත් වග බලා ගත් යුතුයි. ඔබ මෙයට එකඟද?:nerd:

ඔවු ..!
1970 ට කලින් ගතයුතුව තිබුන විසඳුම් දැන් අරගෙන වැඩක් නෑ.

තාමත් දෙමලා ඉන්නේ අපිත් එක්ක වයිරෙන්. එකපාරටම හමුදා කඳවුරු ඉවත් කරලා
ඉඩම් බෙදා දීල සම්පූර්ණ නිදහසක් දෙන්න බෑ.

අපි ඒක කරන්න ඕනේ හීන් නූලෙන්. දැනෙන්නේ නැති වෙන්න.
නැවත ආයුධ අතට ගැනීමක් තව අවුරුදු දහයකට පහලවකට වෙන්නේ නෑ.
එක ස්තිරයි

නමුත් යට තියෙන ගිනි පුපුරු නිවන්න ඕනේ.

එකට ඕනේ හොඳ දේශපාලන මැදිහත්වීමක්. රට ඇතුලේ ඉන්න දෙමල ජනතාව දිනාගත්තොත්
කවදාවත් පිටරට කොටි ඩයස්පෝරාවට කිසිදෙයක් කරන්න බෑ.

වගකීමෙන් කියන්නේ.
 

N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0
දෙමෙළ්ලු කියන්නේ පූස් පැටව් නෙමෙයි. දැන් කරබාගෙන ඉන්නේ නැට්ට පුකේ ගහගන්න මහින්දයි ගොටයි නෙලපු නිසා. අද මන්ගල පොන්සියා ආයේ හුරතල් කරලා ඔකුන්ට කිරි පෙව්වම බලහන් වෙන දේ.

දැන් ඔයා කියන්නේ මංගල ආයෙමත් මේ කොටින් නැගිට්ටවන්න ගහන plan එකක් කියලනේ මේ.
මොකක්ද ඒ plan එක.

ඔයා හොඳට දැනගෙන වෙන්න ඇතිනේ ඔය කියන්නේ.
මට කියල දෙන්නකෝ plan එක. මට එතකොට මම රැවටිලා කියල තෙරුන් ගන්න පුළුවන් වෙයිනෙ.
මම එනවා හෙට ඉඳන් මහින්දගේ කැම්පේන් එකට.
 

nikankamu

Banned
Apr 25, 2015
35
7
0
දැන් ඔයා කියන්නේ මංගල ආයෙමත් මේ කොටින් නැගිට්ටවන්න ගහන plan එකක් කියලනේ මේ.
මොකක්ද ඒ plan එක.

ඔයා හොඳට දැනගෙන වෙන්න ඇතිනේ ඔය කියන්නේ.
මට කියල දෙන්නකෝ plan එක. මට එතකොට මම රැවටිලා කියල තෙරුන් ගන්න පුළුවන් වෙයිනෙ.
මම එනවා හෙට ඉඳන් මහින්දගේ කැම්පේන් එකට.
උබ බබා... :growl::growl::growl::growl::growl:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගෙ අදහස නම් තවමත් ඔවුන්ගේම ඊලාම් දේශයක් උදෙසා කැප වෙලා ඉන්න බොහීඉ පිරිසක් උතුරු නැගෙනහිර ඉන්නවා. ඔවුන්ගේ හිතේ තියෙන දෙමල ජාඅතිවාදී සිතුවිලි ඉවත් වී යන තුරු එම ප්‍රදේශ වලට අවි ආයුද ලඟා නොකිරීමටත් සන්නද්ද බලය ලබා නොදීමටත් වග බලා ගත් යුතුයි. ඔබ මෙයට එකඟද?:nerd:

    ow machn එකතම්යි කරන්න ඕනි. එත් එ සිතුවිලි ඉවත් වෙන්නෙ කවදාද ?? එවා යුද්දෙ ව්වර වෙලා වසර 6 ගිහිල්ල්ත් මහා සන්වර්දන්යක් කරලත් ඉවත් වෙලා නැත්තෙ ඈයි ??
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උතුරු නැගෙනහිර වෙනම ද්‍රවිඩ නිජබිමක් පිළිබදව කියවෙන් උරුමකම් වල සහ හේතුවල මිත්‍යාව සහ සත්‍යය.

    උතුරු නැගෙනහිර වෙනම ඓතිහාසික ද්‍රවිඩ නිජබිමක් පැවති බවත්, එය එසේ පවතිද්දී සිංහල බහුතරය විසින් ඒ උරුමය බැහැර කර කාංකික ද්‍රවිජයන් හට අයිතීක් ලබා නොදෙන බවත්, එයට හොදම පිළිතුර උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජබිම මත ද්‍රාවිඩ ඊලාමයක් (ඊලාම් යන ද්‍රවිඩ වදනෙහි අර්ථය වන්නේ ද ලඞකාව යන්නය) ගොඩ නැගීම බව ද වන ප්‍රවාද වල සත්‍යය සහ මිත්‍යාව විමසීම මෙහි අරමුණය.

    මේ සදහා ඉදිරිපත් කරන ප්‍රධාන ප්‍රවාද දෙක වන්නේ
    1- උතුරු නැගෙකහිර ඓතිහාසික ද්‍රවිඩ නිජ බිමක් පැවකියේ ය
    2-ලංකාවේ සිංහලයන් විසින් ද්‍රවිඩයන් ගේ අයිතීන් උල්ලංඝනය කර තිබෙන්නේ ය
    යන කරුණුය
    මේ මතුවට විටින් විට පලකරනු ලබන පෝස්ට් වල මඛ්‍ය පරමාර්ථය වන්නේ මේ පිළිබව ද විමසා බැලීමය.

    උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජබිමේ මිත්‍යා ප්‍රවාදය

    සීහල ද්වීප නමින් (ඉංගිරිසින් මේ රටට භාවිතා කල සිලෝන් යන්න බිදෙන්නේ මේ වදනිනි) අනාදිමත් කාලයක සිට හැදින්වුණු වර්තමාන ශ්‍රී ලංකාව (ලංකා යන්න රාවණ පුරවෘත වලින් අහුලා ගත් වදනකි. රාවණ ගේ රාජ්‍යය වූයේ ලඞකාපුරයයි. ශ්‍රී යන්න එහි නාමය උත්කර්ෂයට නැංවීමට කරන ලද දකුණු ඉන්දීය එල්ලීමකි) වසර 2500කට මදක් වැඩිවන ලිඛිත ඉතිහාසයකට හිමිකම් කියන ලොව එකම රට වේ. මේ ලිඛිත ඉතිහාසය පසුව වුවද ලිවිය හැකි එකක් වන බැවින් ලිඛිත කරුණු සදහා ඉතිහාසයේ හිමිවන්නේ මද ඉඩ කඩකි. නමුත් ලංකා ලිඛිත ඉතිහාසයේ බොහෝ කරුණු බෙෘතිකමය වන පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් මේ වන විට ඔප්පු කොට තිබේ. එනිසා ලංකාව අරභයා වන ලිඛිත ඉතිහාසය 85%ක ප්‍රතිශතයකින් නිරව්‍ය බව සේ වන විටත් ඔප්පු කරන ලද සාධනීය සාධකයකි.

    වර්තමානයේ මන්නාරම (පැරනි මා තොට) සිට යාපන අර්ධද්වීපයේ කයිට්ස් (ඌරාතොට), චුන්නාකම් (හුණුගම) මල්ලාකම්(මල් ගම) සෙම්බිල්තුරෛයි (දඹකොළපටුණ) සහ නැගෙනහිර ත්‍රිකුණාමලය (පැරණි ගෝකණ්ණය) දක්වා වූ ප්‍රෙද්ශය ඓතිහාසික ව ගත් කල හෙළ රජවරුන් යටතේ පාලනය වූ ප්‍ර දේශ වේ. මේ කියමන සනාථ කරනු වස් ඉතාම නොගැමුරින් මෙන්න මේ කාරණා ගෙනහැර දැක්විය හැකිය.
    1- දැනට පවා අනුරාධපුර පවතින මහා බෝධීද්‍රැමයේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමවන්නේ දඹකොළපටුන (වර්තමාන සෙම්බිල්තුරෛයි) තොටිනි. එය ගෙන ඒමට යන්නේ එකල රජ කල දෙවානම්ප්‍රියදර්ශී රජු ය. පසුව එය පෙරහරින් අනුරපුර වෙත ගෙන එනු ලබන්නේ යම් යම් ස්ථාන වල පුද පූජා කරමිනි. ලඞකාව තුල ඒකඡත්‍ර කරන ලද රාජ්‍යයක් එකල නොපැවතියේ-උතුරේ වෙන ම රාජ්‍යයක් පැවතියේ නම්, නම් රටේ මහ රජුට මේ සෙල්ලම් කිරීමට නොහැකිය

    2-දඅනට පුරාවිද්‍යා දෙපා. සතු වල්ලිපුරම් (වැලිපුරය) රන්පත.
    මෙයින් කියවෙන්නේ වසභ රාජ සමයේ නාගදීපය ප්‍රා දේශිය පාලක (වර්තමාන පලාත් මහ ඇමිති බදු) වු ඉසිගිරෙය නම් ඇමතියෙකු බදකරඅතන නම් නාගද්වීප ප්‍ර දේශයේ (එකල නාගදීප ලෙස හැදින්වූයේ මුළු මහත් යාපන අර්ධද්ළුිපයමය) පියංගුකතිස්ස නම් වෙහෙරක් ඉදිකල බවකි. ඒකීය පාලනයක් නොපැවතියේ නම් මෙවැන්නකට ඉඩ නොලැබේ.
    මේ ආකාරයට පසුවට මෙහි සැපයෙන් අයුරින් මේ ප්‍රවාද සියල්ල ඛණ්ඩනය කෙරෙන කරුණු මෙහි පල කිරීමට බලාපොරොත්තු වෙමි.
    මා කියවා ඇති ඓතිහාසික මූලාශ්‍ර සියල්ල ගොණු කොට ගෙන මේ ගෙන හැරුම කිරීමට බලාපොරොත්තු වෙමි.

    -ඉදිරියට සබැදියි-
     
    • Like
    Reactions: maxboysl

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවේ අවස්ථාවාදී දේශපාලනයේ පියා තමයි බණ්ඩාරනායක
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    bandaranayaka awasthawadi thama
    eeth ee welawe eewa nokaranna meeke palaweni bhashawa english wela dewani eka tamil wei
    sinhala katha karana ekama rata meeka
    eeka therum ganna nam sinhala lee walin jathaka wela thiyenna ona .
    eenisa deparak hithala balanna oya kiyana kathawa gena.
    meeka sinhala rata hebei den unuth sri lankikai
    un sinhala newei hebei un sri lankikai
    mama sinhala hebei den maath sri lankikai
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ වගේ ත්‍රෙඩ් එකක් දැමීම පිලිබඳව සතුටට පත් වෙනවා.නමුත් ඇසිය යුතු ප්‍රශ්නයක් තියෙනවා.

    යුද්දය පැවති කාලයේ සරණාගතයින් විදියට ඔස්ට්‍රේලියාව,කැනඩව,ඇමරිකාව,බ්‍රිතාන්‍ය වගේ රටවලට සංක්‍රමනය වෙච්ච දෙමල ජාතිකයින් ඒ ඒ රටවලදී භාවිතා කරන්නෙ දෙමලද?,නැත්නම් ඒ ඒ රටවල රාජ්‍ය භාශාවද?
    උන්ට ඒ රටවලදී වෙනත් භාශාවක්(මව් භාශාව නොවන )භාවිතා කරනවනම් ඇයි උන්ට බැරි ලංකාවේදී සිංහල කතා කරන්න?
    ලංකාව පොඩි රටක්.උතුරේ එක භාශාවකුත් දකුනේ එක භාශාවකුත් උනොත් කොහොමද පාලන කටයුතු කරගෙන යන්නෙ?උතුරේ ඉන්න දිස්ත්‍රික් ලේකම් කොලඹට FAX එකක් එවන්නෙ දෙමලෙන්ද?එතකොට කොලඹ එකා කොහොමද ඒක කියවන්නෙ?ඒකට භාශා පරිවර්තකයෙක් තියාගන්නද?

    නැත්නම් දෙමල ලමයෙක් දකුනේ කැම්පස් එකකට ආවොත් ඌ මෙහේ ජීවත් වෙන්නෙ කොහොමද?මෙහේ එකෙක් එහෙට ගියොත් ඌ ජීවත් වෙන්නෙ කොහොමද?

    ඒක නිසා රටේ බහුතර ජාතිය කතා කරන භාශාව,රාජ්‍ය භාශාව කරපු එක කාලෝචිත,නිවැරදි තීරනයක්.

    අපේ රටේ දේශපාලකයො තමන්ට බලය ලබා ගන්න එදත් වෙනත් ජාතියක පිහිට පැතුවා.ඒකෙන් වුනේ උන්ට ඕන විදියට නටන්න සිද්ද වෙච්ච එක.අදත් කරන්නෙ ඒ ටිකමයි.වෙන්නෙත් ඒ ටිකමයි.

     
    Last edited: