ලංකාවේ කොටි

minihekmama

Banned
Apr 23, 2015
57
4
0
දේශපාලන සාකච්චාවක් කරන්න දැනුමක් තියෙන එක වහලෙක් වත් නැද්ද එළකිරියේ.
දිල්වාලේ දුල්හානිය ලේජයෙන්ගේ ටොයියා පයියා බයියා කොහෙද හැංගුනේ ...!

:P:P:P:P:P
උබලගේ ගේ ඇතුලේ බලහන්. නිවාඩු දවසේ සැපක් ගන්නවා ඇති.
 
doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ලියලා තියන හැම කරුණකටම එකනග වෙන්න බෑ. ඒත් කාලින ලිපියක් මචන්. දකුණේ හරි උතුරේ හරි ජාතිවාදය අවුස්සලා ඡන්දේ ගන්න ඉන්න එවුන්ව සිංහල දෙමල ජනතාව ඡන්දෙන් ප්‍රතික්ෂේප කරයි කියලා හිතනවා.
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    උබලගේ ගේ ඇතුලේ බලහන්. නිවාඩු දවසේ සැපක් ගන්නවා ඇති.

    ඔය එන්නේ ...!

    උත්තර නැද්ද ... දැන් මාර දේවල් ටිකක්නේ හැමදාම ඔයාලා කියන්නේ.
    දැන් රට ඉවරනේ ...

    කියන්නකෝ මොකක්ද මහින්ද මේ රට වෙනුවෙන් කරන්න යන්නේ කියල අගමැති වෙලා ...

    මෝඩයෝ මෝඩයෝ කියලා මෙච්චර දෙස් දෙනවා
    තාම එකෙක් එන්නේ නෑනේ මාත් එක්ක තර්ක කරන්න ...
     
    miniyamata

    Banned
  • Apr 21, 2015
    78
    22
    8
    ඔය එන්නේ ...!

    උත්තර නැද්ද ... දැන් මාර දේවල් ටිකක්නේ හැමදාම ඔයාලා කියන්නේ.
    දැන් රට ඉවරනේ ...

    කියන්නකෝ මොකක්ද මහින්ද මේ රට වෙනුවෙන් කරන්න යන්නේ කියල අගමැති වෙලා ...

    මෝඩයෝ මෝඩයෝ කියලා මෙච්චර දෙස් දෙනවා
    තාම එකෙක් එන්නේ නෑනේ මාත් එක්ක තර්ක කරන්න ...
    උබ ඇත්තටම පිස්සුද? එක්කො උබ ගල්කාරයෙක්. කොලුකාරයෙක් වෙන්න බැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් ඒකද ඔයාට මේ මුළු ලිපියෙන්ම කියන්න තියෙන්නේ.

    ඔයාලා කතාකරන්නේ නම් ලංකාවේ දේශපාලන අනාගතේ ගැන ...!
    කොටියට රට යනවලු
    ඇමරිකාවට රට පාවා දීලලු
    ඩයස්පෝරාව එනවලු

    පුදුම දේශපාලන vocabulary එකක් තියෙන්නේ.

    තාර්කික සාකච්චාවකට එන්න කියපුවම නැට්ට පුකේ ගහගන්නවා
    ප්‍රශ්නයක් අහපුවම වැල බයිලා කියවනවා.

    හුජ්ජකොල්ලෝ ටිකක්නේ මේ ලංකාව බේරගන්න ඇවිල්ල තියෙන්නේ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    machn ube wadak karaganin machn.katha karana eka therumak naha
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    machn ube wadak karaganin machn.katha karana eka therumak naha

    මම දැන් නවත්වන්න තමයි යන්නේ. බලන් හිටියේ අර දිල්වාලේ කියන හුජ්ජ කොල්ල එයිද කියල
    නෑ ...! ඌ shape එකේ අයින් උනා ..!

    අන්තිම ප්‍රශ්නේ මේ බයියන්ගෙන් අහන්නේ.

    අඩුම ගානේ 2014 අවුරුද්දේ
    රටේ ජාතික ආදායම කීයද
    ණය පොලි වාරිකය කීයද
    කියල හොයල කියපන් බලන්න.

    ගොන් බයියෝ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ ලියල තියන දේවල් වලින් සෑහෙන ප්‍රමාණයක් ප්‍රවාද......
    ඒ ප්‍රවාද නිර්මාණය කලේ දෙමළ ජාතිවාදය විසින්....
    මතක තියා ගන්න වඩුක්කොඩෛයි ගිවිසුම මගින් දෙමළ අයට වෙන ම රටක් අවශ්‍යයි කියන එක ඉස්සෙල්ලාම දැම්මේ එස්.ජේ.වී.චෙල්වනායහම්.

    ඔබේ බොරු බොරු බව පෙන්වන්න හුගක් දේ ගියන්න තියනවා...
    වෙලාවක් ආවාම ලියල දාන්නං....
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16

    හැට් ඔෆ් ටු යු මහත්තයො...
     
    ඔවු චෙල්වනායගම් තමයි. හැබැයි එකට ඉඩ දුන්නේ නෑනේ ...
    මොනවාද ඔයා කියන්නේ.
    ඒ කියන්නේ මම ලියල තියෙන කිසිම දෙයක් ඉතිහාසේ වෙලා නෑ කියලද.
    හරි හරි ...!

    මම එකපාරටම ඉන්දියාවටවත් ඇවිල්ලද.

    Last edited:

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0

    ඔවු චෙල්වනායගම් තමයි. හැබැයි එකට ඉඩ දුන්නේ නෑනේ ...
    මොනවාද ඔයා කියන්නේ.
    ඔයා ලිදේ මල්ලි.. දැන් පල.. තැන්ක්ස් ෆො කමින්..
     
    dennadena

    Banned
    Apr 25, 2015
    41
    3
    0
    ඔබ ලියල තියන දේවල් වලින් සෑහෙන ප්‍රමාණයක් ප්‍රවාද......
    ඒ ප්‍රවාද නිර්මාණය කලේ දෙමළ ජාතිවාදය විසින්....
    මතක තියා ගන්න වඩුක්කොඩෛයි ගිවිසුම මගින් දෙමළ අයට වෙන ම රටක් අවශ්‍යයි කියන එක ඉස්සෙල්ලාම දැම්මේ එස්.ජේ.වී.චෙල්වනායහම්.

    ඔබේ බොරු බොරු බව පෙන්වන්න හුගක් දේ ගියන්න තියනවා...
    වෙලාවක් ආවාම ලියල දාන්නං....
    එල කොල්ලෙක්. උගත්තු එක්ක මුන්ට පැහෙන්න බැ බන්. ලොකු ෆොන්ට් වලින් ත්‍රේඩ් දාපුවහම උගේ හිතේ ඌ පොර කියලා. උබ වෙලාවක දාහන්කො ඇත්ත සිද්දිය ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උතුරේ දෙමල ඊලමක් ගැන සිහිනයක් නොතිබුන දකුණේ දෙමල මිනිස්සු ටික මරන්න පටන් ගත්ත.

    දවස් 7ක් ඇතුලත දකුණේ සිංහල අපි දෙමල මිනිස්සු 3000 කට ආසන්න ප්‍රමාණයක් කපල කොටලා මරල දැම්ම.
    ගිනිබුත් කරපු ගෙවල් ගණන 8000ක් වෙළඳ සැල් 5000ක්
    දෙමල පුරවැසියන් 150 000 ආසන්න ප්‍රමාණයක් අවතැන් උනා.

    අපි ඇත්තටම කලේ උන්ගේ දේපල කොල්ල කාපු එක.
    J R ජයවර්දන අවශ්‍යය මොහොතේ ඇඳිරි නිතිය දාලා තත්ත්වය සමනය කරන්න ප්‍රමාද උනා
    .

    menna me tike prashnyak thiyanava hamadenekma dannva demala. janathva gathanaya karanna minsiunva usigannuwe anduva kiyala evakata pavathi anduwa. මොකද දෙමල හා සින්හල ජනයා බෙද බින්න කිරිමමගින් ජාති ආලය කිය ඩෙට යටව්වෙලා තම්න්ගෙ බලය රකගත්ත් එක. අනික මච්න් උබ එක කරනවක් අමතක කරල තියනව. සින්හල ජන්තවෙන් කුඩා කොටසක් තම්යි ඩෙම්ලා මරමු කියන සබ්කල්පයෙ හිටියෙ. අද දකුනෙ ජිවත් වෙන දෙමල මිනිස්සුන්ව ආරක්ශා කලෙත් සින්හල මිනිස්සු තම්යි හන්ගගෙන. බොහොම අතලොස්සක් තම්යි දෙමල මිනිසුන්ව මරන සන්කල්පයෙ හිටියෙ. එක අමතක කරන්න හොද නැහැ. අද ඉන්න දකුනෙ දෙමල මිනිස්සු බෙරිලා ඉන්නෙ ජාතිවාඩය ප්‍රතික්ශෙප කරපු සින්හල මිනිසුන් පිරිසක් සිටිය නිසා. හැම සින්හල එක පිටම වැරැද්ද දාලා කතා කරන්න එපා මච්න්

    ජ්ර් ආර් කෙල රට තුල ජතිවද්ය අවිලෙන්න ඉඩ ඇරලා වාසි ගත්ත එක ජෙ ආර් ට සැබැ උවමනවක් තිබ්බෙ නැනැ. එක නැති ක්‍රන්න.
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    ඔයා ලිදේ මල්ලි.. දැන් පල.. තැන්ක්ස් ෆො කමින්..

    දැන් එනවද නගුට උස්සගෙන.

    "මේ නිසා දෙමල ප්‍රදාන පක්ෂය වන 'ඉලංගෙයි තමිල් ආරසු කච්චි' 1956 අගෝස්තු 20 ත්‍රිකුණාමලේ පවතී සම්මේලනයෙන් තමන්ට තම භාෂාවෙන් කතාකළ හැකි, ගනුදෙනු කල හැකි ස්වයං පාලන ප්‍රදේශ ඇති කරන්න යයි ඉල්ලා සිටිය."

    මම මේ කියල තියේන්නේ ඒක තමයි.

    නිකං පලයන් හුජ්ජ කොල්ලෝ යන්න.
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    එක පොස්ට් එකයි අපේ කිඹුලා අයියා දැම්මේ ත්‍රේඩ් එක දාපු එකා ලිදේ..

    අනිවාර්යයෙන් මචන්. ..

    හැම සිංහලයම නෙමේ. ඕනෙම ජාතියක කාලකන්නි ඉන්නවා.
    මම සිංහල කියල ආමන්ත්‍රණය කලේ සිංහල ජාතිය නියෝජනය කරන ආණ්ඩුව.
    ඕනේ තරම් සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු ආරක්ෂා කලා.

    මම කියන්නේ සිංහලද හරි දෙමළද හරි කියල හිතන්නේ නැතුව.
    මොකක්ද හරි කියල හිතල වැඩ කරන්න ඕනේ කියල.
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    දැන් උඹලට තේරෙනවනේ බං ....!

    කතාකරන්න පුළුවන් මොනවා හරි කිවුවේ දත් කිඹුලා විතරයි.
    කට්ටියම උගේ වටේ එල්ලුනා
    සුනාමි ආධාර ගෙනාවම වගේ.

    උඹලට මේ දේශපාලනේ ගැන කතාකරන්න බෑ. උඹල මෝඩයි.

    මේක හරියට හම්බතොට එවුන් හිම ක්‍රීඩා ගැන පොර ටෝක් දෙනවා වගේ පුකෙන් හිනායන වැඩක්.

    ඉස්සරවෙලාම දේශපාලනේ, ඉතිහාසේ, සමාජේ හදාරපල්ලා.
    පොත් පත් කියවපල්ලා
    දැනුම තියෙන මිනිස්සුත් එක්ක තර්ක කරපල්ලා දෙයක් උන්ගෙන් ඉගෙන ගනිල්ලා.

    නැතුව එකපාරටම වලන් කඩේ ගොනා වගේ පනින්න එපා.
    නගුට ඉස්සුවම එක පුලියේ.

    Last edited:

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0

    තාම කෝම්පිට්ටු හදන හුජ්ජ කොල්ලෝ කොහොමද බං රිද්දන්නේ.

    තේරුමක් නෑ ...!

    මම තව පැය දෙකතුනකින් එනවා
    එතකොටවත් මාව ලිඳේ දාන්න මොනවා හරි හොයන ඉඳපල්ලා

    තූ ....! ගොන් වහල්ලු.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔබ ලියල තියන දේවල් වලින් සෑහෙන ප්‍රමාණයක් ප්‍රවාද......
    ඒ ප්‍රවාද නිර්මාණය කලේ දෙමළ ජාතිවාදය විසින්....
    මතක තියා ගන්න වඩුක්කොඩෛයි ගිවිසුම මගින් දෙමළ අයට වෙන ම රටක් අවශ්‍යයි කියන එක ඉස්සෙල්ලාම දැම්මේ එස්.ජේ.වී.චෙල්වනායහම්.

    ඔබේ බොරු බොරු බව පෙන්වන්න හුගක් දේ ගියන්න තියනවා...
    වෙලාවක් ආවාම ලියල දාන්නං....

    දෙමල නිජබිම් සන්කල්පය එන්න් එලාර ඩුටු ගැමුනු කාලෙ ඉඩන් මම හිතන විදියට. බන්ඩරනායක සින්හල රජ්ජ බාශාව කල පමනින් ගොඩනැගුන ප්ටශ්න්යක් නෙමයි. හැබැයි ඩඩ්ලි ඩි එස්ලා රටෙ බහුත්‍ර ජාතිය වන සින්හල ජනතව රටපුරා ව්යාප්ත කරලා ඔය දෙමල නිජබිම් සන්කල්ප්යකියන එක නැති ක්‍රන්න හැදුව උපක්‍රමශිලිව. එවගෙ ප්‍රතිපල තම්යි සොමපුර ගල්ඔය කියලා එහෙම කියන්නෙ. එත් පසු කලෙක ජාතික ආලය කියන දෙය දෙශපාලන වාසියට යොදාගෙන වැඩ කරපු බන්ඩාරනායකලා නිසා දෙපැත්තම අවිස්සුනා. එකෙන් ජෙ ආර් ගෙ වැඩ වලින් උනෙ රට යුද්දෙකට යාම.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මගෙ අදහස නම් තවමත් ඔවුන්ගේම ඊලාම් දේශයක් උදෙසා කැප වෙලා ඉන්න බොහීඉ පිරිසක් උතුරු නැගෙනහිර ඉන්නවා. ඔවුන්ගේ හිතේ තියෙන දෙමල ජාඅතිවාදී සිතුවිලි ඉවත් වී යන තුරු එම ප්‍රදේශ වලට අවි ආයුද ලඟා නොකිරීමටත් සන්නද්ද බලය ලබා නොදීමටත් වග බලා ගත් යුතුයි. ඔබ මෙයට එකඟද?:nerd: