uba ai ekama kaama hamadama kanne naththe?
na ban sanskruthika labbak neweyiMe option eka thamai galapenne.
සංස්කෘතිය හින්දා බඳින්න කලින් වෙන ගෑණු එක්ක ලිංගික සම්බන්දතා පවත්වලා නොතිබීම
මොකට සාපේශවද වැඩි කියන්නෙලංකාවේ කොටු පනින සීන් ගොඩක් වැඩි වෙන්න ලොකුම හේතුව මොකක් කියලද හිතන්නේ?
මේක ඇත්තක්.ලංකාවේ නෙවෙයි, ලෝකේ ඕනෙම තැනක කොටු පනින සීන් වෙන්න තියෙන්නේ එක හේතුවයි. අපි විවිදත්වයට කැමතියි. අපි පරිණාමය වෙලා තියෙන්නෙම විවිදත්වය රස විඳින්න. තමන්ගේ කෙල්ල එක්ක විතරක්ම සෙක්ස් කරනවානම් අවුරුදු 5,6ක් ඕනෙම මිනිහෙක්ට ඒක boring වෙනවා. ඒ නිසයි අපි අලුත් අත්දැකීමක් හොයාගෙන යන්නේ. සාමාන්යෙන් කොටුවක් පනින එක adventerous. ගෑනිට හොරෙන් මිනිහට හොරෙන් නෑදෑයන්ට යාලුවන්ට හොරෙන් සැපක් ගන්න එකේ රහ විඳින්න තමයි ගොඩක් උන් කොටු පනින්නේ. හැබැයි ඕක පිටිපස්සේ හෙන දුක හිතෙන පැත්තක් තියෙනවා අනිත් පාර්ශවයට සහ ඒවට මැදිවෙන ළමයින්ට එහෙම.

Meka thamai atta kathawa. Minissu kamathi hugak welawata ea amuthu feeling eka ganna. Kochra lassana ganiyek ekka hitiyat wena ganu hoyagena yanna hitenawa arakata kotala kotala athi unata passeඔය එකක්වත් නෙමෙයි
සෙක්ස්වල ඉන්ටරෙස්ටින්ග් ගතිය
එන්නෙ කුතුහලයත් එක්ක .
හැමදාම එකම එකා එක්ක කරන කොට
ඒ ෆීලින්ග් එක ගන්න බෑ . ඒක නිසයි අනියම්
සම්බන්ද වලට යන්නෙ . අනෙක එතන තියෙන ගිලිටි/රිස්කි
ෆීලින්ග් එක නිසා ඒක රසවත් .
දැන් ඔය අනියම් සම්බන්දය නොර්මල් උනොත් ඩිවෝස් වෙලා
ඒක අර කලින් වගේ වෙන්නෙ නැහැ , මොකද ඒක තව දුරටත් අනියම්
සම්බන්දයක් නොවන නිසා
Main reasons :ලංකාවේ කොටු පනින සීන් ගොඩක් වැඩි වෙන්න ලොකුම හේතුව මොකක් කියලද හිතන්නේ?